19 නීති ගතවේ : කතානායක අත්සන් කරයි ජනාධිපති බලතල කිහිපයක් අඩු කරමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අද සිට නීති ගත වේ. කතානායක 15 May 2015
‘වාද නැති බේද නැති ලස්සන ලොව හෙට අපට උදා කරමු‘ අලුත් මැතිවරණ ක්‍රමය ලෙස පක්ෂ, පාට සහ ජාති ලෙස නොබලා රටක් වශයෙන් පටු වාසි අමතකර කර ජනතාවට ලැබිය යුතු වාසි ගැන පමණක් සිතා කටයුතු කළ ය 15 May 2015
මහ ඇමැතිට කලින් විපක්ෂ නායක පීත්ත පටිය කපයි නවීකරණය කිරිමේන් පසු අද සවස 5.00ට බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් විවෘත කිරිමට නියමිතව තිබු කෙසෙල 15 May 2015
විදුර රූප පෙට්ටිය බලන හේතුව කියයි ‘ජනවාරි අට වැනි දාට පෙර අපි රූපවාහිනිය බැලුවේ කවුද පිල් මාරුකළේ කියා බලන්නයි. දැන් අපි රූපවාහිනිය බලන්නේ කවුද අත්අඩංගුවට ගෙන ත 15 May 2015
නියාගම හිටපු ප්‍රා සභාපතිටත් ඇප 1996 දී නියාගම ප්‍රාදේශීය සභාවේ මුදල් අයථා පරිහරණය කළැයි පළාත් පාලන කොමසාරිස් පැවරූ පැමිණිල්ලක් අද (15) කැඳවූ ඇල්පිටිය මහේස්ත්රා 15 May 2015
කොළඹ නගර සභාවට උසාවි නියෝගයක් කොළඹ පිටකොටුවේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ හිටපු සභාපති මහින්ද කහඳගමට එරෙහි නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ප 15 May 2015
පොත් පත් සුළු මූල්‍යකරණය - ධර්මබන්දු අතපත්තු මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ධර්මබන්දු මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙන් ශ 15 May 2015
දැයට කිරුළෙන් ඔයාමඩුවට ජලාශ 2012 පැවති ඔයාමඩුව දැයට කිරුළ වැඩසටහනට සමගාමීම කාපට් අතුරන ලද සෙට්ටිකුලම - තන්තිරිමලේ ඔයාමඩුව ප්‍රධාන මාර්ගය වසර තුනකට පසු කාපට් ගැ 15 May 2015
බේරුවල මැණිකටත් වයිෆයි මැණික් ව්‍යාපාර සුලභව සිදු කැරෙන බේරුවල සුප්‍රසිද්ධ පට්ටකඩේ මැණික් වෙළෙඳපොළ පෙදෙසට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දෙන වයිෆයි කල 15 May 2015
වන විනාශය බලන්න හිමිවරු විල්පත්තු වඩිති විල්පත්තුවේ සිදුවෙතියි කියන වන සංහාරය දැක බල ගැනීමට ජාතික සංඝ සම්මේලනයේ හිමිවරු පිරිසක් හා හා හා පිවිතුරු හෙටක් සංවිධාන 15 May 2015
අලි සාකච්ඡාවෙන් පසු අලි මදිවට හරක් පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින වල්අලි ගැටළුව ගැන පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පැවැති සාකච්ඡාවකට සහභාගී වී ආපසු යමින 14 May 2015
මහින්දගෙන් ඉල්ලීමක් මැයි 18 වැනිදා රට ත්රස්තවාදීන්ගෙන් බේරාගත්තු දවසට නිවසේ ජාතික කොඩියක්, බෞද්ධ කොඩියක් ඔසවලා රට වෙනුවෙන් දිවි පුදපු සියලු රණවිරු 14 May 2015
රජගලතැන්නේ කැනීම් දිගටම අම්පාර උහන ප්‍රාදේශිය ලේකමි කොටිඨාශයේ පිහිටා තිබෙන ඓතිහසික රජගලතැන්න පුදබිමේ කැණිමි සහ සංරක්ෂණ කටයුතු පුරා විද්‍යා දෙපාර්මේ 14 May 2015
‘හා හා හරි හාවා‘ මෙරට හඬ කැවීමේ කලාවේ පුරෝගාමියා ලෙස සලකන කලාසූරී ටයිටස් තොටවත්තයන්ගේ නමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හඬකැවීමේ ප්‍රධාන මැද 14 May 2015
‘ගිය රජය උසාවියට ඇඟිලි ගැහුවා : අද එහෙම නෑ‘ ‘අද අධිකරණය ස්වාධීනව කටයුතු කරන බව ඉතාම පැහැදිළියි. ගිය රජය මෙන් නඩු තීන්දු දීමට රජය ඇඟිලි නොගසන බව හොඳටම පැහැදිලි වෙනවා.‘ යැයි ම 14 May 2015
කොක්ක ගසා විදුලි වේගයෙන් එලොව ගිහින් ඇල්පිටිය නවදගල දී විදුලි මාර්ගයට කොක්කක් ගසා අනවසරයෙන් විදුලිය ගැනීමට ගිය බව කියන වඩු කාර්මිකයකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි. &n 14 May 2015
‘රාජිතට මාසෙට කෝටි දෙකක් දෙන්න හදලා‘ ඇවන්ගාඩ් සිද්ධිය ගැන කතා නොකර සිටීමට මසකට රුපියල් කෝටි දෙක බැගින් තමාට දීමට පුද්ගලයකු උත්සාහ කළ බවත්, අවශ්‍ය අවස්ථාවේ ඒ ගැන ගෙල 14 May 2015
“මම අනාථයි. මට යන්න තැනක් නෑ“ ‘‘මම අනාථවෙලා ඉන්නේ. මට යන්න තැනක් නැහැ. මගේ අත පය බැඳලා, ඔළුව ගැටගහලා, ඇඟ බැඳලා.“ යැයි ඇගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස ශ් 14 May 2015
ජගත් ඩයස් හමුදා මාණ්ඩලික ප්‍රධානී ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ජගත් ඩයස් පත් කර ඇතැයි යුද හමුදාව කියයි. 14 May 2015
ව්‍යාපාරිකයාගෙන් පැය පහක් ප්‍රශ්න කරයි කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනුවලදී සිදුවීයැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන කටඋත්තරයක් ගැනීම සඳහා ව්‍යාපාරික ඩිලිත් ජයවීර අද කොල්ලුපි 14 May 2015
මහ බැංකු ලොක්කාට තවත් ලෙඩක් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ලබන 19 වැනි දා කතානායක චමල් රාජපක්ෂ මහතාට බාර දෙ 14 May 2015
ගස් ගෙම්බා ගස් කපා පැනලා මින්නේරිය ගිරිතලේ වනජීවී රක්ෂිතයට අයත් බකමුණ ඇලහැර රක්ෂිතයේ ගස් කපමින් සිටි 2ක් සැකපිට අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු කියති. 14 May 2015
ලොකුවිතානගේ හෝටලේ කාමරයක් ලක්ෂ හතයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තමාගේ සම්බන්ධයක් නැතැයි නිවේදනයෙක් එවමින් පැවසූ ඩුබායි මැරියට් හෝටලයේ ඇමෙරිකා ඩොලර් 550 (රුපියල් 72649.50)&nb 14 May 2015
අන්තරේ අදත් පාරේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ කෙරෙන ශිෂ්‍ය කප්පාදුවට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (14) කොටුව දුම්රිය ස්ථානය ඉ 14 May 2015
අල්ලස් කොමිසමටත් චෝදනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ තීරු බදු රහිත වාහන ආනයනය කිරීමට මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන්ට ලබාදී ඇති බලපත්‍ර විකුණා ඔ 14 May 2015
‘ඩුබායි මැරියට් මගේ නොවේ හිමිකරුගෙයි‘ - මහින්ද කියයි ඩුබායි මැරියට් හෝටලයේ අයිතියක් තමාට නැතැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නිවේදනයක් නිකුත් කරමින් කියයි. ඇමෙරිකා ඩොලර් කෝටි 4.8ක් (ර 14 May 2015
හතරක් පෝරකයට 2000 වසරේදී කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි පුද්ගලයකු වෙඩි තබා මරා තවත් අයකු තුවාල කළ වැරදිකරුවන්වූ සිව් දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මි 14 May 2015
ෆේරියල් අශ්රොෆ් විශ්‍රාම වැටුප් දෙකම ඉල්ලයි තමාට හිමි විශ්‍රාම වැටුප ලබා දෙන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆේරියල් අශ්රොෆ් මහත්මිය ගොනු කළ රිට් පෙත්සම සලකා බැලිම& 14 May 2015
‘පුංචි සභා බලෙන් විසුරුවන්නේ නෑ‘ - ජනපති කිසිදු පළාත් පාලන ආයතනයක් බලෙන් විසුරුවා නොහරින බවත් වසර හතරක කාලය අවසන් වූ පළාත් පාලන ආයතන ව්‍යවස්ථානුකූලව ඉබේ විසිරෙන බවත් ජනා 14 May 2015
මාධ්‍ය ලේකම්ට ඇප ගිනි අවි ළඟ තබා ගත් ඇමැති ආරක්ෂකයකු සමඟ සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි ජනහඬ පුවත්පතේ කර්තෘ සහ හිටපු නියෝජ්‍ය ඇමැති පණ්ඩු බන්ඩාරන 14 May 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026