වීදියේ විරෝධය කණ්ඩායම නිකවැරටිය බස් නැවතුම් පොළේ අත්පත්‍රිකා බෙදමින් සිටින අයුරු ඡායාරූප ගැනීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදිනී ප්‍රියානි මංගලිකාට ඔවුන් බැනවැදී ඇතැයි ද, එය බේරීමට ගිය ත්‍රීරෝද රියදුරන් පිරිසකට ද බැණ වැදී ඇතැයි ද මාධ්‍යවේදිනිය පොලිසියට පැමිණිලි කර තිබේ.

එම ස්ථානයට ආ නිකවැරටිය මූලස්ථාන පොලිසිය මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා නොකරන ලෙසත්, ජනතාවට කරදරයක් නොවන පරිදි කටයුතු කරන ලෙසත් වීදියේ විරෝධය කණ්ඩායමට උපදෙස් දුන්නේය.

IMG_20150806_111818 IMG_20150806_111858 IMG_20150806_113350 IMG_20150806_113407