පිළියන්දල, මාකන්දනදී වෑන් රථයක් හා ලොරියක් මුහුණට මුහුණ ගැටී එකම පවුලේ සිව් දෙනකු ඇතුළු පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් පිළියන්දල හා කළුබෝවිල රෝහල්වල ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා දවල්...?? දෙගොල්ලන්ගේම නොසැලකිල්ල හා අපරික්ෂාකාරී ධාවනය .! සමහර විට පදිකයන්ගේත් ...! නොසැලකිලිමත් රියදුරන් පාලනය වෙන්නේ හා පාඩමක් ඉගනගනෙත් , තමන්ට හා අනුන්ටත් කරගන්න අනතුරකින් මිස මාර්ග නීතියේ හෝ පොලීසියෙහි හෝ ආණ්ඩුවේ වරදින් නොවේ. තම තමන් ගේ මාර්ග විනය හදාගන්නා තුරු මේවා වැළැක්විය නොහැක. (අ)