බණ්ඩාරගම ළමා නිවාසයක අද (07) අලුයම පැන යමින් සිටි බව කියන කුඩා දරුවන් 7 දෙනෙකුගේ පැමිණිල්ල ගැන පරික්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි.
දරුවන්ට පහර දෙන බවත් දරුවනට නිසි ලෙස කෑම නොදන බවත් එම දරුවන් පොලිසියට පවසා ඇත.
බණ්ඩාරගම ළමා නිවාසයක අද (07) අලුයම පැන යමින් සිටි බව කියන කුඩා දරුවන් 7 දෙනෙකුගේ පැමිණිල්ල ගැන පරික්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි.
දරුවන්ට පහර දෙන බවත් දරුවනට නිසි ලෙස කෑම නොදන බවත් එම දරුවන් පොලිසියට පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා නිවාසවල ක්‍රියාකාරකම් මාස 3 කට එක් වරක්වත් විදිමත්ව සොයාබලා වාර්තාකිරීම සඳහා ස්වාදීන නිරීක්ෂක බලධාරීන් ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වනපරිදි පත්කිරීම රටේ පාලකයන්ගේ යුතුකමකි. නමුත් රාජ්‍ය පාලකයන්ට අහිංසක දරුවන් ගැන කිසිම ආදරයක්, කරුණාවක් නොමැති බව නිතර නිතර අසන්නට ලැබෙන මෙවැනි පුවත් අපට කියා සිටී. (නදී)
මේ දරුවන් බලා ගැනීම කාගේත් වගකීමය.(ම)
හරිම කනගාටුදායකයි. කඩිනම් පරීක්ෂණ පවත්වා දරුවන්ගේ රැකවරණය තහවුරු කරන්න. මෙවැනි ස්ථාන ගැන විධිමත් අධීක්ෂණයක් අවශ්‍යයි (ම)
දරුවන්ට ආදරයෙන් සහ කරුණාවෙන් සැලකිය යුතුයි. කෑම වේලක් අඩු වුණත් කමක් නැහැ ආදරය සහ කරුණාව අඩු නොවිය යුතුයි.
මාලක ඔයා හරි , මේවගේ ස්තාන ගැන හොයල බලන්න ඕන පාලකයෝ. අපට ඕවා කරන්න නීතියෙන් බලයක් නැහැනේ (නදී)
මොවුන් මෙලෙස පැනයන්න හේතුව මොකක්ද දන්නෙ නැහැ (නි)
කුඩා දරුවන් බලා ගැනිල්ලත් ,රැකවරණය දීමත් හැමෝටම කරන්න බැහැ.ඒ සඳහා විශේෂ පුහුණුවක් හා කැපවීමක් තිබෙන තිබිය යුතුය්නේ.ඔවුන්ට හොඳ සමාජ පිලිගැනීමක් සඳහා පහසුකම් හා විශේෂ වැටුප් තලයන් වල පිහිටුවියය යුතුයි. මේවාට ලංකාවේ වෘත්තීය සමිති අනිවාරයෙන් විරුද්ධ වෙනවා .පුද්ගලික අංශය මේවා කරන්නෙත් නැහැනේ ලාභයක් නැති නිසා.එම නිසා රජයම මේවා දැඩිව විධමත්ව අධීක්ෂණය කළ යුතුයි.ඇමැති කෙනෙකුත් ඉන්නවානේ.ආගමික නායකයන් ,පොලිසිය ,ප්‍රාදේශීය ලේකම් ,ග්‍රාම නිලධාරි ,හා ජාතික හා ප්‍රාදේශීය සිවිල් සංවිධාන සම්බන්ධීකරණය ඇතුව. (බ)
පක්ෂ දේශපාලනයේ මහලු මඩම් ගැන විතරක් කියන්නේ දරුවන්ට ඡන්දේ නැති නිසාද (නදී)