කඩවත පහළ කරගහමුල නිවසක කුලී කාමරයක සිටි අවුරුදු 45 ක කාන්තාවක් නිරුවත් කර මරා දමා සිටියදී අද (7) සොයාගත් බව පොලිසිය කියයි.
ඇගේ බෙල්ලේ කැපුම් තුවාල තිබූ බවද පොලිසිය පවසයි.
දින 4 ක් තිස්සේ ඇය ගැන තොරතුරුක් නොමැතිව සිටි බවත් පසුව ඇය නවාතැන් ගෙන සිටි කාමරයෙන් දුඟදක් හැමීම නිසා ඇගේ සිරුර සොයාගැනීමට හැකිවූ බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බෞද්ධ හිමි වරුන් දේශපාලනයෙන් සහ ජාතිවාදී ආගම් වාදී කටයුතු වලින් පොඩ්ඩක් ඉවත්ව, අපේ රටේ ජනතාව බෞද්ධ දර්ශනය අනුව ජිවත් වීමට , අඩුම ගන්නේ පස් පව් වලින් වැලකි සිටීමට කාරණා කරුණු ජනතාවට අවබෝද කර දෙනවා නම්, රටට ජාතියට ලොකු සෙතක් (නදී)
අනේ මන්දා මේවා මොන හිතින් කරන අපරාධද කියලා? (නි)