ඉකුත් යුද ගැටුම් සමයේ මඩකළපුව දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන් පිළිබඳ වාචික සාක්කි විමසීම ලබන 22 වනදා සිට 25 වනදා දක්වා පැවැත්වෙන බවඅතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම සදහන් කරයි.
කලවංචිකුඩි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී සහ වාලච්චේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී එම සාක්ෂි විමසීම් සිදු කරන බව එම විමර්ශන කොමිසම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd