සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුතකු වන එක්සත් සේනාරත්න තම දියණිය බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව කියමින් ඇමැතිට ද, ඇමැති බිරියට සහ පුතාට ද එරෙහිව ගොනු කර ඇති නඩුව ඉල්ලා අස්කර ගන්නා බව දැරියගේ පියාගේ නීතීඥවරු අද (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්හ.
එම ඉල්ලීම තහවුරු කර ගැනීම සඳහා ලබන 28 වැනි දා නඩුව නැවත කැඳවිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාකරපු අපි දැන් වැරදිකාරයොද ? (නදී)
කොහොමද වැඩ. බලය තියෙන කොට ඔහොම තමයි (නදී)
අර ගස් බැඳගත්තා වගේ වැඩක් වගෙයි මේකත්. අනේ මෙහෙමත් රටක්! (නි)
මොකක්ද මේ හදිසියේම වුණේ? (නි)