මාස තුනකට අධික කාලයක් අසනීයෙන් පසු වූ රායප්පු ජෝසප් මන්නාරම රදගුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව වෙත රැගෙන ගොස් තිබේ.
රදගුරුතුමා සතිය හයක් පමණ සිංගප්පූරුවේ ප්‍රතිකාර සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලන් වැය වනු ඇති බවත් වික්ටර් සුසෙයි පියතුමා කියයි.
විදෙස්ගත හා උතුරේ ප්‍රජාවගේ පරිත්‍යාගවලින් රෝහල් බිල ගෙව බව ද පියතුමා වව්නියාවේ දී කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිස්සු, හමුදා සෙබළුන් කොපමණ මියගියාද? ප්‍රභාකරනුත් මියගියා. ඒත් ඉතින් සිංගප්පුරුවෙන් ප්‍රතිකාර ගන්න අයත් ඉන්නවනේ! (නි)
එක අතකට එයාලා දුප්පත් මිනිසුන්ගේ බදු සල්ලි වලින් ඒ බිල් ගෙවන්නේ නැහැනේ (නි)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඇයි දැන් ඔය ඉන්නේ යාඥා කරලා ලෙඩ සුව කරන අය.. එයාවල විශ්වාස නැද්ද... නැත්තං එයාලා බොරු කාරයෝද? (බ)
බයවෙන්න එපා. අවශ්‍ය මුදල් ඇතිතරම් ලැබෙයි (නි)
ඊළඟට එහි යන්නේ කවුද දන්නෙ නැහැ (නි)
අපොයි ඔව් ඩයස්පෝරාව මෙතුමාව බලාගනී නැතිනම් (අ)
රදගුරුතුමා පලකරන බොහෝ මත බේදාත්මක, අසාධාරණ, පක්ෂග්‍රාහී අදහස් සහ ආකල්ප සමග මම එකඟ නොවුනත් මනුෂ්‍යයෙකු හැටියට මම උන්වහන්සේට හොඳ සුවය ප්‍රර්ථනා කරනවා. (නදී)