ඡන්ද දායකයන්ට බෙදාදීම සඳහා තැපැල් කාර්යාලයට භාරදුන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 886ක් ඌව පරණගම බාබර් සාප්පුවක තිබී කරණවෑමියා ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බෙදාදිය යුතු අයගේ නම් ලැයිස්තුවක් ද සමඟ එම දැන්වීම් පත්‍රිකා තමාට ලැබුණේ තම මිත්‍ර තැපැල් සේවකයකුගෙන් බව කඩහිමියා කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කරුණාකරලා මේ අංක 21 දැන්වීම පැත්තකට කරනවද..හරිම කරදරයි (නදී)
රණවක ඇමති තුමා උපන්දිනේට මාද්‍ය ආයතනවලට කේක් යැව්වා වගේ වැඩක් කරන්න හිතුනද ? (නදී)
මම හිතන්නේ සිදුවුන තැන ඉදල මුද්‍රණය කරන්න යද්දි බොහෝ දෑ වර්ධනය වී ඇත. (අ)
චන්දේ ගන්න කොණ්ඩේ කපන එක දැන් විලාසිතාවක් (ම)