ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ අවසරයකින් තොරව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවීම වලක්වන අතුරු නියෝගය අගෝස්තු 24 වැනි දා තෙක් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.
මධ්‍යම කාරක සභික සහ කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක ප්‍රසන්න සෝලංගආරච්චි මහතා අතුරු නියෝගය පතා නඩු පැවරීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන සදාචාරයක් යන්තම්වත් තියෙනවා නම් මෛත්‍රී මහත්තය කළ යුත්තේ නිදහස් පක්ෂයෙන් සහ සන්ධානයෙන් ඉවත් වෙලා දැන්වත් තමන් කැමති තමන්ව පිළිගන්න මිනිස්සු අතරට ගොසින් ඔවුන් තමන්ව බලයට පත් කරලීමෙන් බලාපොරොත්තු වුණු දේවල් ඉටුකර දීම. (අ)
ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන්න අපු යහපාලනය එක මාරුවට ඔප්පු කරලා පෙන්න්නනවා. මේක නම් මාරු යහපාලනය....(ම)
මෛත්‍රී මහත්තයා කල යුත්තේ නිදහස් පක්ෂයෙන් සහ සන්ධානයෙන් ඉවත් වෙලා දැන්වත් තමන් කැමති තමන්ව පිළිගන්න මිනිස්සු අතරට ගොසින් ඔවුන් තමන්ව බලයට පත් කරලීමෙන් බලාපොරොත්තු වුනු දේවල් ඉටුකර දීම. (නදී)
ඉතා හොඳ ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණයක්. (නදී)