ගාලුමුවදොරදී රථවාහන හැසිරීමේ රාජකාරියේ යෙදී සිටි කොළඹ නාගරික රථවාහන පොලිසියේ කොස්තාපල්වරයකු බසයකට යටවී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
ගාලුමුවදොරදී රථවාහන හැසිරීමේ රාජකාරියේ යෙදී සිටි කොළඹ නාගරික රථවාහන පොලිසියේ කොස්තාපල්වරයකු බසයකට යටවී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වාහන පදවන්නේ ඇස් නැති මිනිස්සුද? කහ ඉරේ ගියත් යට කරගෙන යනවා පාරේ හිටගෙන වාහන හසුවන පොලිස්කාරයව නොපෙනුනා කීවාමනම් ඉතින් ඉපදෙනකොට ඇස් නැතිවයි උපන්නේ කියල තමයි මේ ටික ඉවර කරන්න වෙන්නේ (බ)
පොලිස්කාරයෙක්ද (නදී)
පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳවත් සළකා බලා විධිමත් ආරක්ෂාකාරී ක්‍රමවේදයන් හඳුනාගෙන ඒ අනුව රාජකාරි පැවරිය යුතුවෙනවා. (නි)
අනේ දෙවියනේ! (නි)
එහෙනම් බස් එක්ක තරහක් තියෙන්න ඇති (බ)
මේ රටේ නීති හදන කෙරුමන්ට මග මරුවන්ගේ කෙරුවාව වැටහීමට නම් ඔවුන්ගෙන් කෙනෙකු මග මරුවාට බිලිවිය යුතුයි (නදී)