මහින්ද සමරසිංහ මහතා අද (07) පොත් දෙකක් නිකුත් කළේය. ප්‍රධාන ආරාධිතයා වුයේ මෛත්‍රිපාල සිරිසේන මහතාය. හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් හා හිටපු කථානායකවරයකු වන වී.ජ.මු ලොකු බණ්ඩාර මහතා ද එහි වුහ.
ජාත්‍යන්තරයේ ශ්‍රි ලාංකිය ලකුණ ලෙස එම පොත හැදින්වේ. එහිදි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද, මොහාන් පිරිස් මහතා , වී.ජ.මු ලොකු බණ්ඩාර මහතා මුණ ගැසුනාහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"හිනාවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා..හිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා.." මට මොහිදීන් බෙග්ගේ ගීතයක් මතක් උනා.