ඕස්ට්‍රේලියා ජාතිකයකු ශ්‍රී ලංකාවේ දේශපාලනඥයකු, නීතිඥයකු හා තවත් පුද්ගලයකු සමග එක්වී පවත්වාගෙන ගිය සමාගම වංචනික ලෙස තම නමට ලියාගෙන බැංකුවේ තිබූ ඩොලර් ලක්ෂයක් (රුපියල් 133,67822)වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥවරයකුගෙන් අද ප්‍රශ්න කිරීමට පොලිසිය සැරසෙයි.
මෙම සමාගමේ පුද්ගලයකුගෙන් ඕස්ට්‍රේලියා ජාතිකයාට මරණ තර්ජන ඇතැයි ඔහු රවටා සමාගම නීතිඥයාගේ නමට ලියාගෙන ඇතැයිද මෑතදී ඕස්ට්‍රේලියා ජාතිකයා සිය රටට ගොස් ඇතැයිද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් මේකට සම්බන්ධ කව්ද ? (නදී)
මේ තමයි ගම්.... කියන කෙනා (බ)
මේ වගේ හිඟන්නෝ හින්ද තමා ලංකාවට ආයෝජන නැති වෙන්නේ (බ)
මුන් රට කනවා. (නදී)
අපි නම් දන්නවා කවුද කියලා (නි)
අපි කවුරුත් දන්නවා මෙයා කවුද කියලා (නි)
හොඳයි මේ කියන්නේ ආරිය සිංහල ඇඳුම අඳින, සිංහලකම ගැන ලේ කකියන, මෙවර පාර්ලිමේන්තුවට ඉල්ලන, එහාට මෙහාට පනින ශූර කෙනෙක් ගැනයි. (නි)
කවුද දන්නෙ නැහැ මේ දේශපාලඥයා? (නි)
නොමැරෙන මිනිසුන් වගේ කැටයම් කරපු ගල් කණුවෙන්න දගලනවා. මොකටද අනේ අනුන්ගේ දේපල තමන්ගේ නමට ලියාගෙන. (නදී)
කොච්චර පහසුද මේ වැඩේ? එක සැරෙන්ම ගොඩනේ (නි)
ගෙම්බන් මේකට සම්බන්දයි කියල තමයි ඕස්ට්‍රලියනුවා කියල තියෙන්නේ. (නදී)
එහෙනම් මේ ඔස්ට්‍රේලියානුවාව රවටලා තියෙන්නේ " කව්ද ? (නදී)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
පෙරකදෝරු ගැටයක් (නදී)
මේ කතාව ඇත්තක්ද කියල සොයා බැලීම ලංකාවේ ගෞරවයට අභිමානයට වටිනවා. අපක්ෂ පාතව පරීක්ෂණ කර අදාල පුද්ගලයන්ට දැඩි දඩුවම් නීති මාර්ගයෙන් දිය යුතුයි (නදී)
ඕස්ට්‍රේලියානුවා අපේ මිනිසුන්ගේ තරම දැන්වත් දැනගන්න දැනගෙන අනික් ලෝකයටත් කියන්න. (නදී)
මේ දේශපාලඥයා කවුද? (නි)
බලනකොට අපේ රටේ පුදුමාකාර දක්ෂයෝනේ ඉන්නේ (නි)
කවුද මේ පිවිතුරු දේශපාලකයා (බ)
මේ වංචාව කර ඇත්තේ පිවිතුරු කියන සිල්වත් උපාසකයා බව රටම දැනගෙන අවසානයි (බ)