හිටපු පකිස්තාන ක්‍රිකට් නායක වසීම් අක්‍රම්ට නාඳුනන තුවක්කුකරුවකු වෙඩි තබා ඇතැයි කරච්චි නුවර සිට විදෙස් පුවත් සේවා කියයි.
වසීම් අක්‍රම් වේග පන්දු පුහුණු සැසියකට යමින් සිටියදී කරච්චි ජාතික ක්‍රීඩාංගණය අසල කර්සාස් මාර්ගයේදී ඔහුගේ මෝටර් රථයට එසේ වෙඩි තබා ඇතැයි කියති.
මේ බව තහවුරු කරමින් මාධ්‍යට ප්‍රකාශයක් ලබාදුන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් තමාගේ රථයේ කාරයක් ගැටුණු බවත් තවත් කාරයකින් පැමිණි පිරිසක් වෙඩි තබන්නට වූ බවත් කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්ථාන බලධාරීන් පවසන්නේ ආක්ෂාව තියනවා, අපේ කණ්ඩාමට එහේ ක්‍රීඩා කරන්න එන්නලු. ඒ තාමන් ආරක්ෂාව මදි කියලයි මේවා දැක්කාම අපිට නම් හිතෙන්නේ.(ම)
ධම්මෝ හවේ රක්කති ධම්මචාරි... (නි)
කර්සාස් මාර්ගයේ දෙපස ඇත්තේ නාවික හමුදා මුලස්ථානයයි. මේ අයට වැඩි දුරක් බේරිලා යන්න නම් බැරිවෙන්න ඇති. දක්ෂ ක්‍රීඩකයා නිරුපද්‍රිතව සිටීම ගැන සතුටුයි. (නි)
මගේ ආසම කරන ක්‍රීඩකය ඔහුයි. ඔහු වගේ දක්ෂ නිහතමානී ක්‍රීඩකයෙකුට කිසිම කරදරයක් නොවේවා! (නි)
ඇයි මේ වසීම් වගේ හොඳ මහත්මා ගති තිබෙන ක්‍රීඩකයෙකුට මෙහෙම කරන්නේ? මම ඉතාම ගරුකරන ක්‍රීඩකයෙක් (නි)