වසර පහක දී දස ලක්ෂයක් තරුණ පෙළට රැකියා දීමේ ආර්ථික සැලසුමක් සඳහා සියලු කටයුතු යොදා ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති ව්‍යාපාරික සමුළුවකදී පැවසුවේය.
රටපුරා ආර්ථීක කලාප හා සංචාරක කලාප ඇති කරන අතර තරුණ තරුණීයන් ඉංග්‍රිසි දැනුම හා ගුණාත්මක උපාධි ලබාදිමේ වැඩපිළිවෙළක් සකස් කරන බවද වික්‍රමසිංහ මහතා කිවේය.
සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන අතර ආයෝජන දිරිගැන්වීමේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තමයි අපේ වීරයා! (නි)
"වසර පහක දී දස ලක්ෂයක් තරුණ පෙළට රැකියා දීමේ ආර්ථික සැලසුමක් සඳහා සියලු කටයුතු යොදා ඇතැයි" ???? ජය වේවා...(ම)
මිනිසුන්ගේ ආර්ථිකය ඉහළ දාලා රැකි රක්ෂා වැඩි කරලා උපයන විට බද්දක් අය කරන්නම ඕන නැත්නම් මේ රට ගොඩ ගන්නවා බොරු , පොඩියට පටන් ගනිමු අඩු ආදායම් ලබන්නන්ගෙන් 1% විතර අරන් එතනින් ඉහලට යහමින් ගමු , හැමදාම හැමදේම නිකන් දුන්න නිසා තමයි මේ (ම)
මේ වගේ අත්‍යවශ්‍ය වැඩපිළිවෙළකටවත් ඔය රජුන්ට ආවඩන්න මිස නොඇරෙන කටවල් ඇරලා ජය පතමු (නි)
නම තියන්න වැඩක් කරන්න. ඔබතුමාට ජයවේවා! (නි)
මේවා මේ විදිහටම වෙයිද? (නි)
කොච්චර හොඳ ඉදිරි දැක්මක්ද? (නි)
ඔය කියන කතා විශ්වාස කිරීම අපහසුයි. (නි)
ඉංග්‍රීසි, බ්‍රේස්ලට්, චුයිංගම්, වයි-ෆයි, ඉන්ටර්නෙට් ගැන කියනවා විතරයි. ගමේ එකාලට නියරක් වක්කඩයක් බැඳගන්න උදැල්ලක් ලංකාවේ හදාගන්න එකක් ගැන, ඇලක් දොළක් වැවක් හදන එකක් ගැන කතා කරනවද? ගම ගැන, සිංහලකම ගැන හෝ බුද්ධාගම ගැන කිසිවක් කියනවද? (නි)
කොච්චර හොඳද? (නි)