මන්නා පාරට සැකපිට උප සභාපති සොයයි පනාගොඩ ලේල්න්ඩ් පාරේ ඇතිවූ ආරවුලක දී සංචාරක මග පෙන්වන්නකුට මන්නයකින් පහර දී තුවාල සිදුකළැයි සැකපිට හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප ස 02 June 2015
දෙහිඅත්තකණ්ඩියේ ආහාර වේලට දෙහි ඇඹුල් දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ නේවාසික රෝගීන්ට උදෑසන ආහාරය රෝහලෙන් නොසැපයුණු බව ඇතැම් පිරිස් කියති. බේකරි වසා තිබූ බැවින් පාන් නොත 02 June 2015
හොර පාරෙන් ඕස්ට්‍රේලියා ගිය 65ක් යළි එවති මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු නීතිවිරෝධී සංක්‍රමණිකයන් 65 දෙනෙක් ඉන්දුනීසියා 02 June 2015
තන්තිරිමලෙන් සදහම් රැස් විජය පුවත්පත් සමාගමේ අනුග්‍රහයෙන් තන්තිරිමලේ ඵෙතිහාසික පුදබිමේ පොසොන් ආලෝක පූජාවට සමගාමීව සංවිධානය කළ ධර්ම දේශනාව අද (2) පොසොන් ප 02 June 2015
කකුල නැති කපුවාත් රිමාන්ඩ් බේරුවල මාගල්කන්දේ දී පසුගිය 29 දා විවාහක කතක(21) කෙලසූ බව කියන බේරුවල කකුල නැති කපුවා ද ඔහුගේ ආවතේවකරු ද කළුතර අතිරේක මහේස්ත්‍රාත් 02 June 2015
ට්රැක්ටරය පෙරළී 17ක් රෝහලේ පොතුවිල් පොලිසිය අසල ට්‍රේලරය සහිත ට්‍රැක්ටරයක් පෙරළී ට්‍රේලරයේ ගමන් කළ 17 දෙනෙක් තුවාල ලදහ. ඉන් සිව් දෙනෙක් අම්පාර රෝහලට මාරු කර 02 June 2015
බස් ඇත : රියදුරන් නැත නිට්ටඹුව ලංගම ඩිපෝවේ සේවකයන් අද (2) වැඩි දෙනකු සේවයට වාර්තා නොකළ බවත් බස් 58ක් ධාවනය නොකළ බවත් නිලධරයෝ කියති. සිදුවූ පාඩුව රුපියල් 02 June 2015
බඹරු 40ක් රෝහලට යවති වැලිමඩ ඌව පරණගම ඌමා ඇල ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානය අසළ බඹර කූඩුවක් ඇවිස්සිමෙන් ළමයින් ඇතුළු 40ක් ප්‍රහාරයට ලක්වී ඇතැයි පොලිසි 02 June 2015
නිවේදක අනතුරින් මරුට ගුවන් විදුලි නිවේදකයකු වූ සුගත් විරසිංහ රාත්‍රී සේවය නිමවා නිවසට යමින් සිටිය දී ඔහු පදවාගෙන ගිය ත්‍රී රෝද රිය කුඩා ලොරියක වැදීමෙ 02 June 2015
රට හතර වටේ බද්දේගම- ගාල්ල බද්දේගම රොටි දන්සැළක පිටිවල ගුල්ලන් සිටීම හේතුවෙන් ද කොළ කැඳ දන්සැළක ගොටුකොළ හා මුගුණුවැන්නා කොළ අතර අපද්රව්&zw 02 June 2015
විග්නේෂ්වරන්ගෙන් තවත් චෝදනාවක් සැලසුම් සහගතව උතුරේ මත් ද්‍රව්‍ය ව්‍යාප්ත කර ඇතැයි යාපනයේ ක්‍රිකට් තරඟාවලියක ත්‍යාග ප්රදානෝත්සවයේදී උතුරු මහ ඇමැති සී.වී.ව 02 June 2015
කඩුවෙල කඩවත අධිවේගය 20 ඇරේ අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ දෙවැනි පියවර ඇතුලත් කඩුවෙල-කඩවත කිලෝ මීටර 14.3 ලබන 20 දා විවෘත කිරීමට නියමිත බව ව්&z 02 June 2015
‘පළාත් ඇමැතිගෙ කථාව හරි භයානකයි‘ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ පසු පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් ඇතුළු සෙසු අය ගල් ගසා මරා දමන බවට දකුණු පළාත් ස 02 June 2015
මනාලිය හෝටලයේ : මනාලයා ගල් ගුහාවේ දෙල්තොට හෝටලයක සිය මනාලිය සමග මධුසමය ගතකරමින් සිටිය දී පසුගිය 29 දින අතුරුදන් වූ බව කියන මනමාලයා ඊට දින හතරකට පසු දාරාඔය මහමග ඇවිද 02 June 2015
පුංචි ලොරිය කලපුව ළඟ නවතී මන්නාරම මගුල් ගෙදරක ගොස් එමින් තිබූ පුංචි ලොරියක් මන්නාරම පාලම අසළ දී පෙරැළීමෙන් එක් කාන්තාවක මියගොස් අට දෙනකු බරපතල තුවාල ලබා ඇත 02 June 2015
පොලිසිය අටසිල් වෙනුවට මග සිල් උගන්වයි පිළියන්දල තුම්බෝවිල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ අද (2) පොසොන් පොහොයට සිල් සමාදන්වීමට පැමිණි උවසු උවැසියන්ට ගල්කිස්ස 02 June 2015
සැප බසය පොඩි පට්ටම් කිලිනොච්චිය කොකාවිල් හන්දියේ දී සුඛෝපභෝගී බසයක් පෙරැළී කාන්තාවක මියගොස් 34 දෙනකු තුවාල ලබා 20 දෙනෙක් රෝහල්ගත කරනු ලැබ සිටිති. පොලිස 02 June 2015
වරක් වැන්දොත් කරපු පව් නැත කැලණියේ මිහිඳු මා හිමියන් බුදු සමයේ පණිවිඩය රැගෙන මිහින්තලයේ අම්බස්තලයට පැමිණ දේවානම් පියතිස්ස රජුට අඹ ප්රශ්නය විසඳා ඔහු බෞද්ධයකු බවට 02 June 2015
මව් පියන් මැරූ පුතාගේ නඩුව විභාගයට කෑමවලට වස මිශ්‍ර කරදී මව, පියා හා සහෝදරිය මරා දැමූ තරුණයකුට එරෙහි නඩුව ලබන 19 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී 02 June 2015
පාපැදිකරු කරාපිටියේ දී මරු දකී හබරාදුව පලුටගහ දී විදේශිකයන් දෙදෙනකු ගමන්කළ රථක හැපුණු පාපැදිකරුවකු කරාපිටිය රෝහලේ දී මියගොස් ඇතැයි පොලිසිය කියයි. විදේශිකයන් ග 02 June 2015
අනුරපුරයට මහ සෙනගක් පොසොන් දිනයේ අනුරාධපුර අටමස්ථාන වැඳ පුදා ගැනිමටත් පෙහෙවස් සමාදන් විමටත් අපේක්ෂාවෙන් රටේ නන් දෙසින් දහස් සංඛ්‍යාත පිරිසක් අනුරා 02 June 2015
බසය ගල්වැටියේ වදී බෙරගල හපුතලේ බ්ලැකවුඩ්හි දී මින් මද වේලාවකට පෙර බසයක් ගල් වැටියක වැදී 16 දෙනෙක් තුවාල ලදහ. 15 දෙනෙක් රෝහල් ගතකැර සිටිති. 01 June 2015
සිරිලිය ගිණුම් අත් හිටුවීමෙන් රෝගීන් තිදෙනෙක් මැරිලා සිරිලිය සවිය බැංකු ගිණුම් අත් හිටුවීමෙන් එම සංවිධානයේ මූල්‍ය ආධාර ලබමින් සිටි රෝගීන් තිදෙනකු මේ වන විට මියගොස් ඇතැයි ආරංචි වූ බව 01 June 2015
ලංකාදීපය තන්තිරිමලේ ආලෝක කරයි ලංකාදීප පත්‍රය 12 වැනි වතාවටත් මහවැන මැද ඵෙතිහාසික තන්තිරිමලේ පුදබිමේ පවත්වන ආලෝක පූජාව මින් මද වේලාවකට පෙර විවෘත විය. ඇමැති පී. 01 June 2015
‘‘විමල් වීරවංශ එජාපයට මඩ ගහනවා“ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල අයවැය කාරක සභාවේ දී ශ්‍රී ලංකාව විසින් සමලිංගික අයිතිවාසිකම් පිලිගෙන ඇති බවට විමල් වීරවංශ මන්ත්‍රීවර 01 June 2015
පොලිසියට ගල් ගසා මරන බව නාමල් ළඟ තියාගෙන පළාත් ඇමැති කියයි මහින්ද රාජපක්ෂ අගමැතිවූ විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පීසී ගේ සිට සියලු දෙනා ගල් ගසා මරා දමන බව දකුණු පළාත් සභා අමාත්&z 01 June 2015
සතොස ගබඩා භාරකරුත් රිමාන්ඩ් සපුගස්කන්දේ මාබිම සතොස ගබඩාවකින් රුපියල් විසි දෙලක්ෂ පනස් දහසක් වටිනා සහල් කිලෝ තිස් දහසක් සෙරකම් කළේයැයි සැකපිට අත්අඩංගුවට ගත් 01 June 2015
ජනපති තන්තිරිමලේ : ලංකාදීප අලෝක පූජාවට මහ පිරිස් ලාහුගල නීලගිරි සෑයේ කැනීම්වලින් සොයාගත් සර්වඥ ධාතූන් වහන්සේ පොසොන් පොහොය නිමිත්තෙන් ඵෙතිහාසික තන්තිරිමලේදී අද (1) සවස මහජන ප්‍රද 01 June 2015
20 ගැන විපක්ෂ නායක අදහස් අහයි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ම 01 June 2015
පොසොන් සඳ සිසිලේ සාධුකාර හඬ පැතිරේ... පොසොන් සඳ දැනටමත් අහස අරා හිදී. හෙට නොව අනිද්දා රාත්‍රියට සොලොස පුරා වටකුරුවට අහසට නැගෙන මේ පොසොන් සඳ මිහින්තලයත්, මහමෙව්නාවත්, 01 June 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026