විදේශ රටක නිෂ්පාදිත යැයි සැක කරන දුම් බෝම්බ දෙකක් හා  කුප්පි  යොදා සැකැසූ ඩප්පි  කිහිපයක්  පයාගල මග්ගොන කසල ගොඩකින් සොයා ගත්  බව  පොලිසිය පවසයි.

කලස ගොඩ අසල පස් කපද්දී මේවා හමු වී තිබේ.