වැසිකිළියේ දී බෙල්ලකැපී සීයා මරුට නවගමුවේ හෝටලයක සිය මිනිපිරියගේ විවාහ උත්සවයට සහභාගී වෙමින් සිටි 58 හැවිරිදි පුද්ගලයකු වැසිකිළියේ දී වැටී තුවාල සහිතව මියගොස් සිටි 03 June 2015
යාපනය අධිකරණයට ගල්ගැසූ 43ක් යළි රිමාන්ඩ් යාපනය සිසුවිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියෙන් පසු සැකකරුවන්ට විරුද්ධව පැවති විරෝධතාවයකදී යාපනය අධිකරණයට ගල්මුල් ප්‍රහාර එල්ල කර 03 June 2015
රනිල් ආවෙත් පෑල දොරෙන්ලු එක්සත් ජනතා නිදහස් සන්ධානය පස්සා දොරින් අගමැතිවරයකු පත් කිරීමට යන බව කියන රනිල් වික්‍රමසිංහ මහතාද පස්සා දොරින් අගමැති ධූරයට පත් 03 June 2015
වීරවංශ දිනපොතට ලක්ෂ 150ක් දීලා දිනපොත් හා දින දර්ශන මුද්‍රණය කිරීම සඳහා ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි එකහමාරකට ආස 03 June 2015
විදුහල්පතිවරු සාධාරණය ඉල්ලා වීදී බසිති 2009ට පසු විදුහල්පති සේවයේ 2, 11 සහ 3 පන්තියට පත්වීම් ලද ශ්‍රේණිධාරීන්ට නව විදුහල්පති සේවා ව්‍යවස්ථාවෙන් සීදු වී ඇති බව කියන අසා 03 June 2015
අමරා පියසිලිට එරෙහිව දෙවැනි විශ්වාසභංගයක් එයි වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මියට එරෙහිව වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය අද (03) දෙවැනි වරටත් හදිසි යෝජනාවක් සභාවට ඉදිරි 03 June 2015
පොල්දූව පාලම යටින්/තර්ස්ටන් පිහිනුම් තටාකයෙන් මළ සිරුරු හමුවෙයි රාජගිරිය, පොල්දූව පාලම යට දිය නාමින් සිටි වයස අවුරුදු 65 ක පමණ පුද්ගලයකුගේ මළ සිරුර සොයාගෙන ඇතැයි පොලිසිය කියයි. මේ සම්බන්ධයෙන් ව 03 June 2015
ව්‍යාවස්ථා සභා නම් තුනට අද අනුමැතිය නොලැබේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ පත් කරන ව්‍යවස්ථා සභාවේ සිවිල් පුද්ගලයන්ගේ ලිඛිත කැමැත්ත ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉ 03 June 2015
කෝටි පනහේ කප්පම ගෙවලා නයිජීරියාවේ කප්පම්කරුවන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් මහා වනාන්තරය මැද දින නවයක් රදවා ගනිමින් පසු නිදහස් කල ලාංකික ඉංජිනේරු ඩි. ඒ 03 June 2015
පරිසර හිතැති වැඩසටහන් රැසක් ජගත් පරිසර දිනය නිමිත්තෙන් මෙම 5 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මැදිරිගිය වටදාගෙය කේන්ද්‍ර කරගනිමින් සං 03 June 2015
වයිෆයි සරසවියටත් යයි පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ සබරගමුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේ මේ මාසයේ දී වයිෆයි කලාප සක්‍රීය කෙරෙන බව ශ්‍රි ලංකා තො 03 June 2015
ප්රභාකරන් නැතත් කෝවිල පිරිලා යුද සමයේදී එල්.ටී.ටී.ඊ නායක ප්රභාකරන්ගේ පූජා භූමියක්වූ මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ තිරුවිලා උත්සවයට ලක්ෂ 7ක පමණ පිර 03 June 2015
ලංකාවට ගහන මඩ හෝදන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රී එයි ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍යයේ කෙරෙන විවිධාකාර වැරදි ප්‍රචාරයන් නිවැරදි කිරීම තම දෙටු පුත් රනිල්ගේ උත්සාහය බව නලින් ජයවර් 03 June 2015
හෝමාගම උප සභාපතිට ඇප හෝමාගම ප්‍රාදේශීය උප සභාපති ඉන්දික කෝරළගේට රුපියල් 5000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් වය 03 June 2015
කටුගස්තොට පොලීසියෙන් දුම්වැටි විරෝධි පාගමනක් මධ්‍යම පළාතේ සියලූම පොලිස් ස්ථානවල සහභාගීත්වයෙන් දුම්වැටි විරෝධි පා ගමනක් සහ දැනුවත් කිරීමක් කටුගස්තොට පොලිස් ස්ථානාධිපති 03 June 2015
මූල්‍ය වංචා ගැන මහජන සාක්කි විමසයි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්ත සම්මන්ත්රණ ශාලාවේ පරිශ්‍රයක් විවෘත අධිකරණයක් බවට පත් කර මහාධිකරණ විනිසුරුවන් ඉදිරියේ මූල්‍ය 03 June 2015
පොලිස් පොතෙන් පොසොන් පෝදා රුපියල් 50,000ක කේරළ ගංජා පැකට් රැගෙන යමින් තිබූ ත්‍රී රෝද රථයක් සමග පුද්ගලයෙක් පානදුර නගරයේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය 03 June 2015
ජේ.එච්.ජයවර්ධන ජීවිත රඟමඩලින් බැස යයි ප්‍රවීණ රංගන ශිල්පී ජේ.එච්.ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94කි. 1921 කුරුණෑගලදී උපත ලද ජයවර්ධන මහතා කල 03 June 2015
හොර අත්සන් ගැසුවාට තිස්සට නඩු පසුගිය ජනපතිවරණ සමයේ උතුරේ අධි ආරක්ෂක කලාප හා හමුදාව ඉවත් කරන බවට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන හා එජාප නායක රනිල් වික්‍රමසිං 03 June 2015
‘සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි‘ පාර්ලිමේන්තුවේ අද (3) විශේෂ සැසිවාරයේදී ව්‍යවස්ථාදායක සභාවේ නම් කිහිපයකට අනුමැතිය දීමේ යෝජනාව ඉදිරිපත් වන්නට පෙර ඇතිවූ තත්ත්වයක 03 June 2015
සජින් වාස් යළි රිමාන්ඩ් හිටපු ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන 23ක් අයථා ප්‍රයෝජනයට ගත්තැයි සැකපිට රිමාන්ඩ් කර සිටින සජින් වාස් ගුණවර්ධන පාර්ලිමේන්තු ම 03 June 2015
හෝමාගම උප සභාපති බාරවෙයි දැඩිගමුව, මීගහමුලදී සංචාරක මග පෙන්වන්නකුට කැපෙන ආයුධයකින් කොටා තුවාල කර සැඟව සිටි හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉන්දික කෝර 03 June 2015
ජනපති සපත්තු කඩේ සපත්තු මිලදී ගැනීමට කොළඹ සපත්තු කඩයකට ගිය මෛත්‍රිපාල සිරිසේන ජනපති එහි බංකුවක වාඩිවී සපත්තු තෝරයි. සාප්පුවේ සේවකයෙක් සපත්ත 03 June 2015
ඉතාලි හොර ගමන අතරමගදි අහුවේ ව්‍යාජ ගුවන් බලපත් සහ වීසා භාවිතා කරමින් ඉතාලිය බලා යාමට උත්සහ කළ උතුරේ තරුණයෝ දෙදෙනෙක් ඩුබායි ගුවන්තොටුපොළ බලධාරීන් විසින් පිට 03 June 2015
බියගම පොසොන් කලාපය ඇරඹෙයි පොසොන් පොහොය නිමිත්තෙන් රුවන් විජයවර්ධන බෞද්ධ පදනම සංවිධානය කරන බියගම පොසොන් උදානය අද (2) ඇරඹිණි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් ව 02 June 2015
පුලතිසි පුර මහ බත් දන්සල ඇරඹේ පොළොන්නරුව තරුණ බෞද්ධ සමිතිය සංවිධානය කරණ බත් දන්සල අද පොළොන්නරුව පරාක්‍රමසමුද්‍රය අසළ ඓතිහාසික වටදාගෙය ඉදිරිපිට දී මෛත්රීප 02 June 2015
වන්දනා බසයෙන් ම මරු තුරුලට යයි කිරිඇල්ලේ සිට සංඛපාල විහාරයට වන්දනාවේ පැමිණි 63 හැවිරිදි අයකු තමන් පැමිණි බසයටම යටවී මියගොස් ඇතැයි පොලිසිය කියයි. බසය පිටුපසට ගනිද 02 June 2015
පොසොන් සඳ එළියයි : විදුලි එළි විහිදෙයි ඵෙතිහාසික තන්තිරිමලේ පුද බිම අද (2) පොසොන් පෝදා දෙවැනි දිනටත් අලෝකමත් කරමින් ලංකාදීප ආලෝක පූජාව සිදු කැරිණි. විහාරාධිපති තන්තිරි 02 June 2015
මැති සබය හදිසි රැස්වීම බදාදා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් බදාදා (03) කැඳැවේ. පාර්ලිමේන්තුව රැස්වීමේ නියමිත දිනය ලබන 09දාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝ 02 June 2015
පළාත් ඇමැති උපුල්ගේ කථාවෙන් පොලිසිය ගිනි ගනී මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ වහාම පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ නිලධාරින් ඇතුළු සෙසු අය ගල් ගසා මරා දමන බවට දකුණු පළාත් 02 June 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026