පකිස්තාන යුද හමුදා ප්‍රධානී අද ලංකාවේ පකිිස්ථාන යුධ හමුදා ප්‍රධානී ජෙනරාල් රහීල් ෂරීෆ් මහතා ඇතුළු දුත පිරිසක් සිව් දින නිල සංචාරයක් සදහා අද සවස දිවයිනට පැමිණීමට න 05 June 2015
‘පරිසරය වනසන සියලු දෙනා නීතිය හමුවට ගේනවා‘ පරිසරය වනසන සියලු දෙනා තරා තිරම නොබලා නීතිය හමුවට පමුණුවන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අදට (05) යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් නිවේදන 05 June 2015
අැතුගල පුරපති නිවසට මැර ප්‍රහාර කුරුණෑගල පුරපති ගාමිණී පෙරමුණගේ මහතාගේ නිවසට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල වී යැයි පොලීසිය කියයි. කඩුපොලු රැගත් මැරයෝ ත්‍රීරෝ 05 June 2015
මුහුදුබඩ දුම්රියට අද ලොකු අපලයක් අද (5) උදේ හික්කඩුවේ සිට මරදාන බලා එන දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීමත් සමග මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය පැය ගණනක් පමා වන ලකුණු ඇත 05 June 2015
අවිවාහක කතක මරුට මාපලගම මලාමුරේදී අවිවාහක (65) කතක ඝාතනය කැර ඇතැයි පොලිසිය කියයි. වන්දනාවේ ගොස් පැමිණෙන විට නිවසට හොරු ඇතුලුවී තිබිණැයි ඇය පොලිසියට ක 05 June 2015
‘මංමුලාවී පාර සොයාගෙන දියවන්නාවට යන ගමනේ‘ වාම දේවයගෙ ලවක් දෙවක් නැති කුණුහරුප වරුසාවෙන් නන්නත්තාර වෙච්ච අලි ගැන්සිය ඒකට රිටන් එක දෙන විදිය ගැන ප්ලෑනක් ගහන්න පට් පට් ගාල එදා 04 June 2015
දඹුලු ආර්ථිකේ බදු ඔප්පු බෙදා නැවත එකතු කරයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරුට වහාම ස්ථානමාරුවක් ගෙන මාරුවී යන්නැයි ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ම 04 June 2015
‘පළාත් ඇමැති අවුරුදු හතකට හිරේ යැවිය හැකියි‘ පොලිස් නිලධාරීන් ගල් ගසා මරා දමන බවට තර්ජනය කිරීම දණ්ඩ නීති සංග්‍රහය අනුව වරෙන්තු නැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් බවත්, වැරදි කරු ව 04 June 2015
ඉංජිනේරුවාට නැවත රට යන්න ඉඩ නොදෙන බව බිරිය කියයි ‘එකපාරටම මුහුණු වසා ගත් පස් දෙනෙක් කැළේ පැත්තේ සිට පාරට පැන්නා. ඔවුන් ඔළුවේ ඉදන් වහගෙන රයිෆල් අරගෙනයි හිටියේ. එකපාරටම වෙ 04 June 2015
බැසිල්ගේ පෙත්සම් විභාගය කල් යයි නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ රදවා සිටින තමා වහා මුදා හරින්නැයි ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් ර 04 June 2015
ජොන්ස්ටනුත් ඉහළ උසාවියට යයි තමන් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් හිටපු වෙළඳ හා සමූපකාර අ 04 June 2015
ලක් කිරි අම්මා ඉරිදා පැරිසියේ යුරෝපයේ විහාරස්ථානයක ප්‍රථම වරට කිරි අම්මාවරුන් උදෙසා දානයක් ලබන ඉරිදා උදේ 06 සිට පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හී සමාධි විහාරය 04 June 2015
යාපහුවේ පිරිසක් සිරිකොත විරෝධයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස අචිනි ලොකුබණ්ඩාර මහත්මිය පත් කිරිමට එරෙහිව යාපහුවේ පිරිසක් අද (04) සිරිකොත පක්ෂ මුලස්ථානය ඉ 04 June 2015
හරීන් පන්නන වෑයම අතනාරී ඌව පළාත් සභාවේ මහ ඇමති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත්කිරීම සහ ඔහු මහ ඇමතිධූරයේ කටයුතු කරීම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණ 04 June 2015
සි. අයි. උසස්වීම් පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරික්ෂක (39) තනතුරට හැඩ ගැස්වීමේ පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්රදානෝත්සවය එන්.කේ.ඉලංගකෝන 04 June 2015
සුපිරි මඟේ කාරය පල්ලමේ : දොස්තර රෝහලේ වෛද්‍යවරයකු ගමන් ගත් මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ 27. 28 කිලෝමීටර් කණුව අසලදී යකඩ වැටද කඩාගෙන පල්ලමකට පෙරලී ඇතැයි ද, ව 04 June 2015
වීරවංශ නෑයන්ට නිකම්ම වාගේ ගෙවල් දීලා? රාජ්‍ය ආයතනයක් මගින් මත්තේගොඩ සහ කහතුඩුවේ කළ නිවාස ව්‍යාපෘති දෙකේ දී හිටපු නිවාස හා ඉදිකිරීම් ඇමැති විමල් වීරවංශගේ ළඟම ඥාතීන්ට 04 June 2015
පළාත් ඇමැති උපුල්ට රට ගමන් තහනම් මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති වූ පසු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස නිලධාරීන් ගල් ගසා මරණ බවට තර්ජනය කලැයි කියන දකුණු පළා 04 June 2015
මුතුහෙට්ටිගම සැර බාල කර පොලිසියට බනියි මහින්ද රාජපක්ෂ අගමැති වීමෙන් පසු පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ටාසයේ නිලධාරීන්ට දඩුවම් ලබා දෙන බව ගාලු දිස්ත්‍රික් පාර්ලිම 04 June 2015
ශෂී වීරවංශ සල්ලි හෙවූ හැටි අහයි කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසයට කැඳැවූ හිටපු ඇමැති විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශගෙන් පොලිසිය පැය හයක් ඇගේ 04 June 2015
ජේඑම්ඕ / රස පරීක්ෂක වාර්තා පරස්පරයි සිය කාරයේ අභිරහස් අන්දමින් මිය ගොස් සිටි ර්ගර් ක්‍රීඩක වසීම් තාජුජීන්ගේ මරණයට අදාල රස පරීක්ෂක වාර්තා හා අධිකරණ ද්‍යෛ වාර්තා පරස 04 June 2015
රේගේ යානය කටුගෙට රජයක් ලෙස නව නිර්මාණ කරුවන්ට සහාය ලබා දිය යුතු යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය. නව නිපැයුම් කරුව 04 June 2015
මම පොළොවේ පයගහල ඉන්න කෙල්ලක් මේ සුන්දර ශිල්පිනියගේ නම අංජලී හිමායා බණ්ඩාර වුවද, වැඩි දෙනෙකු ඇයව හඳුනන්නේ ‘‘අංජු හිමායා’’ නමිනි. මම පොළෙවෙ පය ගහලා බ 04 June 2015
අරාබි ගිහිනුත් පොකට් ගහයි කාන්තාවකගේ අත් බෑගයේ තිබූ මුදල් සොරකම් කිරීමේ චෝදනාවකට ශ්‍රී ලාංකිකයකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි එරට 04 June 2015
පාඨලි යළි බයිසිකල් පදී බලශක්තිය සංරක්ෂණය කළ හැකි ප්‍රවාහන මාධ්‍යක් ලෙස ජනතාව අතර පාපැදිය ජනප්‍රිය කරවීමේ වැඩසටහනක් ආරම්භ කරන බව විදුලිබල හා 04 June 2015
දඹුල්ල අනතුරින් පියා සහ දියණිය මරුට දඹුල්ල කැකිරාව මාර්ගයේ බුළුගලදී යතුරු පැදියක් හා ලොරියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ පියා සහ සිව් හැවිරිදි දියණිය එතැනම 04 June 2015
එතෙර මෙතෙර සරසවි අතර ගිවිසුමක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ ඇමෙරිකාවේ නොදර්න් කෙන්ටකි විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැ 04 June 2015
උතුරු මහ ඇමැතිටත් නොතීසි වලිකාමම් චුන්නාකම් ප්‍රදේශයේ "උතුරු ජනනි" විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් ජලය අපවිත්‍ර වීම නිසා යාපන අර්ධද්වීපයට ස 04 June 2015
මැතිවරණ කොමසාරිස් අසනීපෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අසනීප වී පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි. මේ ගැන විමසීමට කොමසාරි 04 June 2015
ලක් ඉන්ජිනේරුවා ‘පෝරකෙන්‘ බේරී එයි නයිජීරියාවේ කප්පම්කරුවන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් මහා වනාන්තරය මැද දින නවයක් රඳවා ගැනීමෙන් පසු නිදහස් කළ ලාංකික ඉංජිනේරුවකු 04 June 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026