රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ රිය අනතුරට පත්වූ නාරාහේන්පිට, ශාලිකා ක්‍රීඩාංගණය අසළ ස්ථානය රහස් පොලිසිය ඇතුළු අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගේ පරීක්ෂණයට අද (24) ලක් කෙරුණි.
2002 වසරේ මැයි මාසයේදී එම ස්ථානයේදී සිදුවූ රිය අනතුරකින් වසීම් තාජුඩීන් මිය ගිය බවට පොලිසිය වාර්තා කළ අතර පසුව ඔහු මිය ගියේ අනතුරකින් නොවන බව රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.
ඒ අනුව පසුගිය අගෝස්තු මුල් සතියේ තාජුඩීන්ගේ සිරුර ගොඩට ගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමටද පියවර ගැනිණි.
(ඡායාරූප බීබීසී මාධ්‍යවේදී අසාම් අමීන්ගේ ට්විටර් අඩවියෙනි)
ඡායාරූප - ඉෂංක සුනිමල්
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තාජුඩීන්ගේ රිය අනතුර සිදුවූ තැන පරීක්ෂාවට
විපුල Tuesday, 25 August 2015 09:43 AM
මෙය සාමාන්‍ය අනතුරක් වුනු නිසානේ එකල පරීක්ෂණ කළේ නැත්තේ.(හේ)
ලාල් Tuesday, 25 August 2015 06:33 AM
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග නඩුව ගන්නේ කවදාද? (ම)
ඉසුරන්දි Tuesday, 25 August 2015 06:55 AM
මෙවන් දේවල් තව කෙනෙකුට නොවෙන්න ඉදිරියට මේ කටයුතු කරගන්න ලැබේවා. (ම)
වයිකෝ Tuesday, 25 August 2015 07:01 AM
දැන් මිනීමැරුම ඔප්පු කිරීමට හේතු සාදක හොයන්න.(නදී)
ප්‍රශීන් Tuesday, 25 August 2015 07:23 AM
භෞතික සාධක දැන් වෙනස් වෙලා තියෙන්න පුළුවන් ඉඩකඩ වැඩියි නේද? නිසි පරීක්ෂණයක් ඒ කාලේදී උනේ නැති එකයි ප්‍රශ්නේ.(නදී)
පිටබැද්දර ජයා Tuesday, 25 August 2015 07:29 AM
තවත් මොනවා බලන්නද අනේ , මාංචු තියේනම් බන්දනාගාර බස් තියේනම් ජේලර්ලා ඉන්නවනම් කුදලාගෙන ගිහින් දාමු වැලිකඩ !නැවත මෙවන් විපත් කොරන්න හිතන් ඉන්න එවුන්ටයි උන්ගේ සහචරයන්ටයි උන ගැනෙන්නත් එක්කම (නදී)