මෙරට නිල සංචාරයකට පැමි‚ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් සහ නව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අතර විශේෂ හමුවක් අඟහරුවාදා (25) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය.
ඉකුත් මැයි 02 වැනිදා සිදු කළ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ශ්‍රී ලංකා සංචාරයේ ඉදිරි පියවරක් ලෙස බිස්වාල් දිවයිනට පැමිණි අතර ඇය ශ්‍රී ලංකාවට පැමිණෙන තෙවැනි අවස්ථාව මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් පෙනෙන්නේ සාකච්ඡා බොහොම සාර්ථකයි වගේ. රටට හොඳක් වෙනවා නම් එච්චරයි (නි)