නව පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ද පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි සිරිකොත ආරංචි කියයි.
දින සියයයේ ආණ්ඩුවේ ද ඔවුහු එම පදවි දැරූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපයේ දිගින් දිගටම මැතිවරණ පොරොන්දුවක් වූ 20 ට අඩු ඇමති මණ්ඩලයක් පත්වීම තමයි අප කාගේත් පැතුම. (ම)
මී කඩන්නේ අත ලෙවකන්න නොවෙයි. පැණි බේරෙන වද කන්න කවුරුත් ආසයි. ඒ නිසා ඇමතිකම් විස්ස අපව ගොනාට ඇන්දවීමක් පමණයි. (බ)
පාර්ලිමේන්තුවේ බහුතරය එජාපයට ලැබුණාහම 20 ට අඩු කරනවා කිව්වනේ. රාජ්‍ය 10 කුයි රාජ්‍ය නොවන 10 කුයි හොදටම ඇති. අපි වගේ දුප්පත් රටකට ඊට වඩා දරාගන්න අමාරුයි (ම)
පත්වෙන ගාන 20 නම් මේකෙන් 5 ක් වත් යාවි නිදහස් පක්ෂයෙන් එකතු වෙන අයට.(නදී)
225 ක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලක්ෂ 200 ක් පමණ වටිනා වාහන පර්මිට් එකක් ලබා දීම පිළිබඳවත් , එයින් රජයට අහිමි වන බදු මුදල් පිළිබඳවත් ජනතාවගෙන් පක්ෂ බේදයෙන් තොරව විශාල ගෝරනාඩුවක් පසුගිය කාලයේ අසන්නට ලැබුණා. මේවා නීත්‍යනුකුලව ලබන අනවශ්‍ය වරප්‍රසාද. ඕවත් ඉතින් අයින් කරලා හිටියනම් නේද හොද? (ම)
දෙන්නම හොඳට වැඩ කරන නිසා දැන් පුරුදු පත්වීමම දුන්න එක හොඳයි (නදී)