දකුණු ආසියානු කටයුතු බාර සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය අද අලුයම 3.25 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියාය.
මෙය ඇගේ තුන් වන ශ්‍රී ලංකා සංචාරයයි.
ඇය අද නව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මුලින්ම හමුවී සාකච්ඡා කිරීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔබ ගැන විමසිල්ලෙන් ඉන්නේ. (නදී)
මොකද මේ පාන්දර ? (නදී)
ඔබව සාදරයෙන් පිළීගන්නවා.පහුගිය පාලන කාලේ රටේ අපේ මෙතරම් හෝ මානව හිමිකම් රැකුනේ මෙයාලට පින් සිද්ධ වෙන්න (ම)
අපි දේශීය අධිකරණයකින් යුද අවසානයේ වූ අපරාද ගැන සොයා බලන බව මෙතුමියට පොරොන්දු වෙන්න... ඒක ඒ ආකාරයෙන්ම ඉටු කරන්න..(ම)