ලක්ෂ 25 කන්න ගිහින් රිමාන්ඩ් බත් කයි මාවනැල්ල ව්‍යාපාරිකයකුගේ බිරියගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදාහරින බවට තර්ජනය කර රුපියල් ලක්ෂ 25ක කප්පමක් ඉල්ලූ බව කියන ඔහුග 05 June 2015
අල්ලස් පැමිණිලි 200ක් හිරවේ අල්ලස් කොමිසමට අලුතින් ලැබී ඇති පැමිණිලි 200ක් පමණ කොමිසම අක්‍රීයවීම නිසා විමර්ශනයට ගත නොහැකිව කොමිසමේ හිරවී ඇතැයි එම කොමිෂන් සභා 05 June 2015
‘මීතොටමුල්ල කුණුකන්ද ගිනි ගත්තොත් මහා විනාශයක්‘ මීතොටමුල්ලේ කොළඹ නගර සභා කුණු කන්ද මීතේන් ගෑස් නිසා පිපිරී මහා ඛේදවාචකයක් වීමට ඉඩ ඇතැයි මාධව කොඩිතුවක්කු නම් පෞද්ගලික සමාගමක නිලධ 05 June 2015
පොලිසියේ 59ක් පොලිස් විද්‍යාෙවන් සමත් පොලිස් විද්‍යාව ඇතුළු උසස් අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 59 දෙනකුට සහතිකපත් ප 05 June 2015
වෙළේසුදාගේ ගෝලයෝ යළි රිමාන්ඩ් වෙලේසුදාගේ මූල්‍ය පාලක වශයෙන් සිටි බව කියන සුරාස් අහමඩ් නම් හෙරොයින් මත් කුඩ විකුණූ බව කියන පුද්ගලයා ලබන 17 වැනි දා තෙක් කොළඹ ප්‍රධ 05 June 2015
පැරිසියේ මහ ගෙදරට කොහා පමාවෙයි ප්‍රංශයේ පැරණිම ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය විසින් වසරකට වරක් ඉදිරිපත් කරන බක්මහ උළෙල ලබන ඉරිදා (14) පැරීසියේ කළාප අංක 20 05 June 2015
පකිස්ථාන හමුදා ලොක්කාට හරසර පකිිස්ථාන යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රහීල් ෂරීෆ් මහතා ඇතුළු දුත පිරිසක් සිව් දින නිල සංචාරයක් සදහා අද සවස වි 05 June 2015
අන්තරේ අදත් මහ පාරේ විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කප්පාදුවට එරෙහිව දින 79ක් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ඛළ ද බලධාරීන් නිසි ක්ර 05 June 2015
අලයි, ලූනුයි ලාබ කරයි අර්තාපල් ආනයන බද්ද රුපියල් 30 දක්වා ද, ලොකු ලූනු බද්ද රුපියල් 10 දක්වා ද අද මැදියම් රැයේ සිට අඩු කිරීමට රජය තීරණය කර තිබේ. 05 June 2015
සැප බසයට මහරගමදී ගහයි : බස් හිමියාට නාරාහේන්පිටදී ගහයි මාතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ බසයකට මැර පිරිසක් මහරගම දී ද, එහි හිමිකරුට නාරාහේන්පිට ගමනාගමන කොමිෂන් සභා කාර්යාලයයේ දී ද පහර දී ඇත 05 June 2015
මේ කවුද? මොනවද කළේ? ගිය රජයේ ප්‍රබලයකු ලොකු තනතුරකට පත්වීමට පෙර ඔහු අතින් සිදු වූ බිහිසුණු අපරාධයක තොරතුරු නව රජයේ ප්‍රභලයකු තමා සමග පැවසුවේයැයි පස 05 June 2015
පොලිසියේ පුටු හයක වෙනසක් සේවයේ අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරුන් හය දෙනකු ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක කු 05 June 2015
‘එෆ්.සී.අයි.ඩිය එපා‘ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බවට ප්‍රකාශ කර එම කොට්ඨාසය සහ එය පිහිටවූ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් ඇල් 05 June 2015
රවිරාජ් ඝාතනයේ තවත් සාක්කි මතුවේ දෙමළ ජාතික සංවිධානයේ යාපන දිස්ත්‍රික් මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා නාරාහේන්පිට දී මරා දැමීමට යොදා ගත් බව කියන ත්‍රීරෝද රිය සොය 05 June 2015
රනිල්ගෙ විශ්වාස භංගය මැතිසබේ මහ ලේකම්ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව බන්දුල ගුණවර්ධන, මනූෂ නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිස 05 June 2015
‘මත්තල ගුවන්තොට හදන්න මොනරුන් සිය ගණනක් මරලා‘ හිතුමතේට දකුණේ ගුවන් තොටුපළක් හදා මොනරුන් සිය ගණනක් මරා දමා ඇතැම් මහා පරිමාණයේ යෝජනා ක්‍රමවලින් රටට ජනතාවට ලොකු හානියක් සිද්ධ වු 05 June 2015
පස් කන්ද මිනිහෙක් යට කරයි කෑගල්ල මොරොන්තොට සතිපොළ භූමිය අසල පස් කන්දක් කඩා වැටීමෙන් වැඩබිමක සේවකයකු මිය ගිය බව අසල්වැසියෝ කියති. මහ වැසි සමග මේ පස් කන්ද ක 05 June 2015
ඉංජිනේරුවා බේරා ගන්න කෝටි 67ක් දීලා නයිජීරියාවේ දී කප්පම් කල්ලියක් විසින් පැහැර ගැනුණු සිවිල් ඉංජිනේරු ඩී ඒ කරුණාදාස මහතා වේයන්ගොඩ මොට්ටුන්නේ නිවසට පැමිණි අවස්ථාවේ 05 June 2015
කාන්තාවෝ කොටකෙතන නඩුව ගැන නිතීපතිට කියති කහවත්ත කොටකෙතන කාන්තා ඝාතන නඩුවේ චූදිතයන් නිදොස්කොට නිදහස් කිරීමට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන්නැයි ඉල්ලා 05 June 2015
ගල් ගසා මරන කතාව පත්තර කාරයන්ගේ බොරුවක් පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරින් ඇතුළු සෙසු අයට මහින්ද රජයක් යටතේ ගල් ගසා මරා දමන බවට තමා ප්‍රකාශ නොකළේ යැයි ඩි වී උපු 05 June 2015
කුරුණෑගල තව ගෙදරට ප්‍රහාරයක් කෘෂිකර්ම පර්යේක්ෂණ ප්‍රතිපත්ති ආයතනයේ විධායක අධ්යක්ෂ ප්‍රභාත් විමල් කුමාර මහතාගේ කුරුණෑගල නිවසට අද (05) උදේ මැර ප්රහාරයක 05 June 2015
ජාන රටා සොයන බැංකුවක් ලංකාවේ අපරාධ පරීක්ෂණය සඳහා යොදාගත හැකි පරිගණක ගතකළ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩී.එන්.ඒ.ජාන රටා දත්ත බැංකුව බොරැල්ලේ ජින්ටෙක් ආයතනයේ තුළ ස්ථාපි 05 June 2015
තන්තිරිමලේදී තවත් පිංකමක් තන්තිරිමලේ බිල්ලෑව විද්‍යාලයේ පානීය ජල පෙරන යන්ත්‍රයේ අලුත්වැඩියාවට ජේ.ජී.ලියොන් වෙළඳ ව්‍යාපාරයේ අධ්යක්ෂ පී.ජේ.ඩැනී ලියොන් ම 05 June 2015
‘පරිසර හිතකාමීව රට හදන නායකයෙක් ඕනෑ‘ පරිසර හිතකාමීව රට සංවර්ධනය කළ හැකි අධිෂ්ඨානශීලී දේශපාලන නායකත්වයක් බිහිකරගැනීමට රටේ ජනතාව සිතිය යුතු කාලය එළැඹ ඇතැයි පිවිතුරු හ 05 June 2015
බයිසිකලය පොල් ගහේ මුහුදුබඩ වැසිත් සමඟ පාරවල් යට වී අවහිර වී ගල්කොළන් ඇද වැටී ජන ජීවිතය අවුල් විය. බේරුවල මෙම තත්ත්වය වඩාත් බරපතල විය. 05 June 2015
අලුතින් එන ෆුටී දෙපා වලට වටී දියවැඩියා රෝගයෙන් දෙපාවලට සිදුවන අවදානම කල්තියා හඳුනාගෙන දෙපා ඉවත් කිරිමේ අවස්ථාව පිටු දැකීමට සමත්වන උපකරණයක් ලොව 05 June 2015
දෙපා රන් රේගුවේදී බිමට රුපියල් හැත්තෑ අට ලක්ෂ එකොලොස් දහස් හත්සීයක් වටිනා රන් කුට්ටි තුනක් දෙකකුලේ බැදගෙන සාජා සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් ක 05 June 2015
විස්ස පස්සට යනවා නම් ඡන්දය ඉල්ලයි 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම අත්‍යවශ්‍ය වුවත් ඊට පාර්ලිමේන්තුවෙන් ඉඩක් නොලැබෙන්නේ නම් හැකි ඉක්මනින් පාර් 05 June 2015
විස්ස ගැන ජගත් ලේකම්ගේ රිස්ස පළවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු තබාගෙන සිටින බව මහ ලේකම් බැන්කී මූන් මෛ 05 June 2015
ලක්ෂ 9 යත් නැහැ, ගෙදර යන්නත් නැහැ රුපියල් ලක්ෂ නමයක් ඒජන්තවරයෙකුට පුද කොට නීති විරෝධී ලෙස බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාව බලා ගොස් වසර 3 ක් එහි තැන තැන රැකියා කළ ශ්‍රී ල 05 June 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026