යහපාලනයට සහය දීම හේතුවෙන් මහ මැතිවරණයේදී පරාජය පත්වු එක්ස්ත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ අපේක්ෂකයින් නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීම මහින්ද රාජපක්ෂ කල්ලි සංස්කෘතියට එල්ල කළ තුන්වැනි ප්‍රහාරය යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාර්චාර්ය දඹර අමිල හිමියෝ කොළඹ දී අද (25) පෙරවරුවේ ප්‍රකාශ කළහ.
පරාජයට පත්වු යහපාලන සම්මුතිවාදයට අනුගත එජනිස මැතිවරණ අපේක්ෂයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත්ත ද ඔවුන් අතර දුෂිතයන් සීටි නම් ඔවුනට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නොදිය යුතු යැයි ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
දඹර අමිල හිමි මෙසේ සඳහන් කළේ “යහපාලනය සඳහා වු භික්ෂු සංසදය” කොලඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී අද (25) පෙරවරුවේ පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හාමුදුරුවනේ වෛරය පතුරුවන්න එපා (බ)
ඒ කියන්නේ රට හදන්න තියන උවමනාව නෙවෙයි මහින්ද පැරදවිමේ අවශ්‍යතාවයයි (නදී)
ඔක්කොම හරි එස් බී ගන්න එක තම මටනම් යහපාලනේ එපා වෙන්නේ. එස් බී ගන්න එක තව පාරක් හිතන්න (නදී)
ත්‍රිපිටක වහන්සේ කියවල නරකද සංසාරෙන් එතෙර උනොත් ?
දැන් ඔය දේ වෙයි.පරාජිතයින් නැවත පාර්ලිමේන්තුව ගන්න හොද නෑ.(හේ)
මේ වගේ අය ඉන්න අපේ රටට දෙවියන්ගේම පිහිටයි.(හේ)
පරාජිතියෝ ගෙදර යැව්වේ ජනතාව. එහෙම එකේ නැවත පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් ඇතුලත් කර ගැනීම සුදුසුද.(හේ)
ඔවුන්ගේ මත ඉදිරිපත් කිරීමේ කිසිම වරදක් නෑ. (හේ)
අනේ මගේ කට ...දැන්වත් බණක් භාවනාවක් කරගෙන හිටියොත් නරකද ,,දැන්වත් කඩේ යන එක නවත්වලා (බ)
ජනතාව ප්‍රතික්ෂේප කරල ගෙදර යවපු අයව ජාතික ලයිස්තුවෙන් ආයෙත් ගන්න නම් මොකටද මේ කෝටි ගනන් මුදල් වියදම් කරල මැතිවරණ තියන්නෙ. (බ)
" මහින්ද රාජපක්ෂ කල්ලි සංස්කෘතියට එල්ල කළ තුන්වැනි ප්‍රහාරය " හාමුදුරුවනේ. මේක යහපාලනයට එල්ලකර මාරු පහරක්. (නදී)
කන්න ඕනේ වෙනකොට කබරගොයත් තලගොයා වෙනවා මේ ගොල්ලොන්ට (නදී)
දබර හාමදුරුවන්ට සෝභිත හාමදුරුවන්ට තිබුණු ලොකුම බාධාව වුනේ මහින්ද මහත්තයනේ. දැන් එතුමාව ගෙදර අරියනේ. (නදී)