සී එස් එන් නාලිකාවේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට ගෙන් අද (24) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කළේය.
පොලිසිය කළ දැනුම් දීමක් මත වැලිවිට අද පෙරවරු 9.30ට එහි පෙනී සිටි අතර පස්වරුව දක්වාම ප්‍රශ්න කිරීම පැවැත්විණි.
ක්‍රීඩා විකාශනය සඳහා ඇරැඹුණු මෙම නාලිකාව හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ භාරයේ තිබුණු බව කියැවිණි.
පසුගිය මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද කටයුතු සඳහා එම නාලිකාවෙන් පුළුල් ප්‍රචාරයක් දුන් බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබේරත්න - ටෝකියෝ, බාබර්ටත් ගැහිලි වලින් කීය කීය හරි ලැබිලා කියල සාධක තිබුනොත් බාබර්ටත් එෆ් සී අයි දීයට යන්න වෙයි තමයි. (නදී)
හොඳ දැක්මක් - නොදැක සිටි කලක්(නදී)
භාරකරුගෙන් ප්‍රශ්න කරන්නේ නැද්ද.(හේ)
මෙහෙම ගියොත් මහින්දගේ බාබරුත් එෆ්සීඅයිඩියට යන්න වෙනවා (බ)