විල්ගමුවේ, හඳුන්ගමුවේ හා නාගොල්ලේ වී මිලට ගැනීමේ මධ්‍යස්ථානවලට එන ගොවීනට දින තුන හතරක් මහ පාරේ පෝලිමේ සිටීමට සිදුවී ඇතැයි කියති.
එම ගබඩාවල වී පිරී තිබීම නිසා මෙම තත්ත්වය ඇතිවී ඇත. වී ගබඩා දෙකටම සිටිනුයේ එක් කළමනාකරුවෙකි. වී අලෙවි මණ්ඩලය පොළොන්නරු කලාප කළමනාකරු බිමල් ඒකනායක මහතා කියනුයේ ගිය කන්නයේ මිලට ගත් වී ගබඩාවල තැබීම නිසා මේ ප්‍රශ්නය උග්‍රවූ බවයි. ඉක්මනින් ඊට විසඳුමක් දීමට උත්සාහ කරන බවද ඔහු කියයි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd