මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර සඳුදා (24) රාත්‍රියේ වීදි සංචාරය කළේය.
අද පළමු රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය. ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 29 වැනි පෝදා රාත්‍රියේ වීදි සංචාරය කෙරෙන අතර පසුදින දිය කැපීමේ මංගල්‍යයෙන් පසු දහවල් පෙරහර පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රටට දළදා හිමි සරණයි (නදී)