මොරටුව විශ්ව විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ සිසු සිසුවියෝ පසුගියදා මහරගම පිළිකා රෝහලේදී සමාජ සත්කාරක සේවයක නිරත වූහ.
පිළිකා රෝහලේ කුඩා දරුවන් වෙනුවෙන් වෙන් කර ඇති ‘සෙල්ලම් ගෙදර‘ පරිශ්‍රයේදී විනෝදාත්මක හා අධ්‍යාපනික වැදගත්කමකින් යුත් වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට සරසවි සිසු පිරිස කටයුතු කර තිබුණි.
එහි ළමයින් වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක්ද පරිත්‍යාග කිරීම සිදුවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලෙට ගැලපෙන වැඩක් (ම)
සුබ පැතුම් ! නමුත් හැමදාම කලබල කරන කොටසක් තමා එන්.ඩී.ටී කියන්නේ.(නදී)
ඔබලා වැනි උගත් රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ තරුණියන් මෙවන් සමාජ සත්කාරයන්ට දායක වීම පිළිබඳ ඉතාමත් සතුටුයි (නදී)
හොඳ වැඩක්(නදී)