වසර අටකට පමණ පසු ඔස්ට්‍රියා ගුවන් යානා යළි ලබන ඔක්තෝම්බර් 27 දා සිට ශ්‍රි ලංකාවට පැමිණෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
අවසන් වරට ඔස්ට්‍රියා ගුවන් යාන ශ්‍රි ලංකාවට පැමිණ ඇත්තේ 2008 ජනවාරි 24 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද යහපාලනේ තරම (ම)
බ්‍රිටිෂ් එයාර් වේස් අවා වගේ නොවේවා. මතකනේ බ්‍රිටිෂ් එයාර් වේස් අව කියල කෝටි ගානක සංදර්ශනයක් තිබ්බා ගුවන් තොටුපොළේ. ඇමැත්තෝ පැල් බැඳන් ගිහින් හිටිය පිළිගන්න. ඒ ගැන විදේශ මාධ්‍ය පවා ලිපි ලියල තිබ්බා. සතියකට පස්සේ බ්‍රිටිෂ් එයාර් වේස් නැවතුනා බිස්නස් නැහැයි කියලා. (නදී)
නව බහුතර රජයක මහිම (නදී)
ඔය බටහිර අධීරාජයවාදි රට වල ගුවන්යානා මොකට ගෙන්න ගන්නවද ? අපිට ඕනේ අපිත් එක්ක හිටපු ස්වාසීලන්තයේ බෙල්රූස් වගේ අපිට හිතවත් රටවල් වල ගුවන්යානා ගෙන්න ගන්න. (ම)
ඉතාමත් වටිනා පුවතක් (ම)
මට හරිම සතුටුයි (බ)