රවීටත් විශ්වාසභංගයක් මුදල් ඇමැති රවී කරුණානායක මහතාට විරුද්ධව බාරදුන් විශ්වාසභංග යෝජනාව මේ සතියේ විවාදයට ගන්නැයි කතානායකගෙන් ඉල්ලීමක් කළ බවත් එය පාර 08 June 2015
කඩුගන්නාවෙන් තවත් කසල තේ අහුවෙයි වෙලම්බඩ සිට කොළඹ කර්මාන්ත ශාලාවකට බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබු පරිභෝජනයට නුසුදුසු කසල තේ පටවා ගත් ලොරියක් අත් අඩංගු 08 June 2015
මහ දවාලේ 60000ක් කොල්ල කයි පෞද්ගලික ලීසිං ආයතනයක මුදල් එකතු කරමින් යතුරු පැදියකින් යමින් සිටි නියෝජිතවරයකුට හෝමාගම මඩවල පාරේදී ගිනි අවියක් පෙන්වා රුපියල් 60 08 June 2015
රනිල්ට එරෙහි විශ්වාසභංගයට විමල් දිනයක් ඉල්ලයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ දිනයක් ලබාදෙන්නැයි ආණ්ඩුවෙන් ඉල 08 June 2015
හමුදා මිතුදම තවත් තරවේ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තාන යුද හමුදාපති ජනරාල් රහීල් ෂරීෆ් මහතා අද (8) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ජගත් 08 June 2015
වම විස්සට පක්ෂයි නව මැතිවරණ ක්‍රමයක් හඳුනවා දෙන 20 වැනි ආණ්ඩ්රුකම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදීමට වාමාංශීක පක්ෂ තීරණය කර තිබේ. පවති 08 June 2015
‘වැටුණු දේ යළි හදනු බෑ‘ එල්ලුන පියයුරු හැඩ කර බඩ අඩුකර කැළැල් සහිතව අසාධ්‍ය තත්වයට පත්වූ කාන්තාවක රුපියල් ලක්ෂ පහත් හතර හමාරත් බැගින් හොර දොස්තරලාට ගෙවූ 08 June 2015
‘හමුදාව උතුරෙන් යා යුතුයි‘ පුංගුඩුතිව් ශිෂ්‍යාව ඝාතනය කිරීමෙන් පසු යාපනයේදී පොලිසිය හා මහජනයා අතර ඇතිවූ සිද්ධි යළි ඇති නොවිය යුතු යැයි උතුරේ මහ ඇමැති සී.වී. 08 June 2015
මාතලේ මරණ ගණන 6ට නගී මාතලේ ඇල්කඩුව සෙම්බුවත්තේ වෑන් අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙක් පේරාදෙණිය රෝහලේදී මරුමුවට පත්වූහ. මව සහ දියණිය එසේ මිය ගොස් ඇ 08 June 2015
සිහි නැති කරන හැටි හෙව්වාට සම්මාන රෝගියා සිහිනැති නොකර සැත්කම සිදු කරන ප්‍රදේශය හිරිවැටිමට සලස්වා සැත්කම කළ හැකි උපකරණයක් ලොවට හඳුන්වා දුන් වෛද්&z 08 June 2015
ජොන්ස්ටන්ගේ නඩුව කල්යයි ලක් සතොසින් භාණ්ඩ ලබාගෙන රුපියල් 527500ක මූල්‍ය වංචාවක් කළැයි කියන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මු 08 June 2015
අලුත් වැඩට අලුත් තැනක් වෛද්‍යවරුනට සහ ඉංජිනේරුවනට නිදහසේ නව නිර්මාණ බිහි කිරිමට හැකි ස්ථානයක් සඳහා ඉඩකඩ ලබාදිමට විද්‍යා තාක්ෂ 08 June 2015
දොස්තර ගැටේට අසුනොවේ වෘත්තීය ඊර්ෂ්‍යාව මත බණ්ඩාරවෙල රෝහලේ වෛද්‍යවරයකු ස්ත්‍රී දූෂණ නඩුවකට පැටලවීමට ගත් උත්සාහයක් එම ස්ත්‍රිය විසින් හෙළි කරනු ලැබ 08 June 2015
‘පාර්ලිමේන්තු අසුන් වැඩි කරන්න එපා‘ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩි නොකළ යුතු බව දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී අශෝක ධනවංශ මහතා ඉරිදා බලපිටිය, කන්දෙගොඩ පක්ෂ 08 June 2015
ගෝඨාගේ පෙත්සම අද 2.30ට තමා අත් අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ පෙත්සම අද පස්වරු 2.30ට ඊවා වනසුන්දර හා සරත් ද ආබෘෘ යන ශ්& 08 June 2015
උතුරු පළාත් මන්ත්‍රිනීගේ කථාව බොරු බව කරුණානිධිගේ දුව කියයි යුද සමයේදී කොටි නායකයින්ට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත බාරවීමට තමා උපදෙස් නොදුන් බව ඉන්දියාවේ ඩී.එම්.කේ පක්ෂයේ නායක කරුණානිධිගේ දි 08 June 2015
පකිස්තාන හමුදාපති කැස්බෑවන් නිදහස් කරයි ශ්‍රී ලංකාවට පැමිණ සිටින පකිස්තාන හමුදාපති ගාල්ලේ සංචාරයක නිරතවූ අවස්ථාවේ හික්කඩුව පැරෑලිය කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානය නැරඹී 08 June 2015
ඩී.වී.උපුල් සීඅයිඩියට තිස්සමහාරාමයේ දේශපාලන රැස්වීමකදී සිදු කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තර ලබාදීමට හම්බන්තොට පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් 08 June 2015
බැසිල්ගේ ඇප අයැදුම කල් යයි දිවි නැගුම මුදල් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගේ ඇප අයැදුම මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධ 08 June 2015
මුකරු බැඳ සේප්පුවම කොල්ලකයි වැලිගම ඉන්ධන පිරවුම්හළකට අද අළුයම කඩා වැදුණු පිරිසක් එහි මුරකරු බැඳ දමා මුදල් සේප්පුව වෑන් රථයක පටවාගෙන ගොස් ඇතැයි වැලිගම පොලිසිය 08 June 2015
පිටකොටුවේ වීසාව රහස් පොලිසියේ අන්සතු ගුවන් ගමන් බලපතකට තම ඡායාරූපය අලවාගෙන ඩුබායි හරහා ඉතාලි යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර 08 June 2015
පෙරහරට ගිය සැරයන්ගේ සිරුර ඇළේ වේයන්ගොඩ දඩගමුව පන්සලේ පෙරහර රාජකාරිය නිම වී යතුරුපැදියෙන් පොලීසිය බලා යමින් සිටි සැරයන්වරයෙකුගේ සිරුර වේයන්ගොඩ තල්මොටේ ඇලෙන් ග 08 June 2015
ලක්ෂ 50 ක කුඩු අල්ලයි පැකට් කිරීම සඳහා රත්මලානේ බඩෝවිටට රැගෙන යාමට සුදානම් වු ලක්ෂ පනහක හෙරොයින් කුඩු තොගයක් සමග දෙදෛනකු සැකපිට අත් අඩංගුවට ගත් බව මිරි 08 June 2015
මුනුබුරාත් සැකපිට හෝමාගම 86 හැවිරිදි මිත්තනියක කෙලෙසී යැයි ඇයගේ මුනුබුරෙකු ඇතුළු තිදෙනෙක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 08 June 2015
හොර කච්චේරියක් අල්ලයි උප්පැන්න සහතික, ජාතික හඳුනුම්පත්, විභාග ප්‍රතිඵල ලේඛණ, ඉඩම් ඔප්පු, නඩු වාර්තා ඇතුළු වැදගත් ලිපි ලේඛණ රැසක් ව්‍යාජ ලෙස සෑදූ පුද්ගල 07 June 2015
ඡන්ද කොමසාරිස් විශ්‍රාම යයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ඉකුත් සිකුරාදා (05) වයස අවුරුදු 60 සම්පූර්ණ වූ අතර ඒ අනුව ඔහුට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යෑම 07 June 2015
විරුද්ධ පක්ෂය බෙදිලා : ලබන ඡන්දය එජාපයට වාසියි විරුද්ද පක්ෂය දෙකට බෙදී සීසීකඩ ගොස් ඇති බවත්, ඒ නිසා ලබන පාර්ලි මේන්තු මැතිවරණයෙන් එක්සත් ඡාතික පක්ෂයට තුනෙන් දෙකකට ආසන්නව 07 June 2015
එජාප පළාත් මන්ත්‍රීට පන්සලේදී ගහලා වාද්දූව සමුද්‍රාරාම විහාරයේ අද පැවැති උත්සවයක දී පුද්ගලයකු තමාට පහර දුන් බව බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ පළාත් සභා ම 07 June 2015
මල් පූජා කර පංසලේ පිං කැටය කඩයි මාදිවෙල සම්බුද්ධාලෝක විහාරස්ථානයට සැදැහැවතකුගේ වෙස් ගෙන ඇතුළු වූ සොරකු විහාරගෙයි ඇති පිං කැටය කඩා මුදල් සොරාගෙන ගොස් ඇතැයි විහා 07 June 2015
විහින් නැහුණු අය ජනපති පෙන්නයි සමහර දේශපාලන චරිත වැනසුණේ ඔවුන්ගේ වැරදි ඇවතුම් පැවතුම් නිසා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව 07 June 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026