දඹුල්ල කුරුණැගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල දඹගහමුල වඳිනගහ ප‍්‍රදේශයේදී ලොරියක් හා කාරයක් ගැටී කැරකී ගොස් නවතා තිබු තවත් ලොරියක හැපීමෙන් අද (27) සිදුවු අනතුරකින් මාස හතරක කුඩා බිළිඳියක් ඇතුළු එකම පවුලේ පස් දෙනකු තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd