ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සරය සැප්තැම්බර් 2 වැනිදා පෙරවරුවේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා මහින්ද රාජපක්ෂ මහතාද සහභාගීවීමට නියමිත බව පක්ෂ ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසයේ විනිශ්චය එන තුරා (ම)
"ගිලෙන නැවෙන් මීයොත් පැනල යනවලු" (ම)
තේරුම් ගන්න මොලේ ඇති අය පමණි . දැන් තමා රටේ නියම නිදහස තිබෙන්නේ , සුදු වෑන් , කළු මොටෝ බයිසිකල් නැත. කියන්න ඕනේ දෙය ජනපතිට නොවේ සක්කරයාට වුණත් කියන්න, ලියන්න පුළුවන්. (ම)
පක්ෂයේ සත් දවසේ මාතක බණ කීවා නම් හරි (අ)
මැරුණේ පක්ෂය මෛත්‍රිපාලට බාර දුන්නු දවසේ නේද? ඉතිං මරණ සංවත්සරයක් තියන්න තරම් කාලයක් ගියේ නැහැ නෙවේද ? (බ)
ඔයා අර සින්දු කියන සුනිල් පෙරේරාද? රටට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න හදන මිනිහ තමාට විරුද්ධ ජනමතය මංකොල්ල කාල ඒක බලහත්කාරයෙන් තර්ජනයෙන් පාලනය කරන්න හදමින් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය රකින විදිය නොපෙනෙන්නේ ඒ සින්දු කියන සුනිල් පෙරේර වගේ ජාති අන්ධ අයට විතරයි. (අ)
පක්ෂය විනාශ කරලා, පරදින තැනට කරන්ට පුළුවන් හැම දෙයක්ම කරලා දැන් මොන සංවත්සරද? සුමුදු කියනවා වගේ මරණ සංවත්සර තමා තියන්ට වෙන්නේ.(බ)
කට්ටිය නිවාඩුවක් දාල යන්න..රාජ්‍ය බලය අත තිබුණු නිදහස් පක්ෂෙන් එ්ක උදුරලා යු ඇන් පියට දීපු තමන්ගේ පක්ෂයේ ජයග්‍රහණය වළක්වමින් ඒ මගට ගල් පෙරලපු තමන්ගේ ඡන්දයවත් පක්ෂයට නුදුන් පක්ෂ නායකයෙකු යටතේ පවත්වන්නේ පක්ෂයක මළගම මිසක වෙන මොකක්ද? (බ)
මහින්ද මහත්තයා සමුළුවට එයි කියලා හිතනවා.(හේ)
මේ පාර නම් වැඩි සෙනගක් නැති වෙයි.(හේ)
කුමක් සිදු වේද?(හේ)
පොළොන්නරුවේ හාදය අපේ පක්ෂය නැතිකළා (අ)
උත්සවත් තියන්න යනවා.අනේ මන්දා.(හේ)
ජය වේවා.(හේ)
ඇයි පොළොන්නරුව තෝර ගත්තේ.(හේ)
අපේ බල්ලවත් යන්නෙ නෑ බලුවැඩ කරලා අපිව පරද්දල තව සංවත්සර තියන්න (බ)
ජනක මහත්තයො පක්ෂේ පරාද වුනේ කවුරු හින්දද කියලා තව පාරක් හිතලා බලන්න.(හේ)
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වලින් තනියම බලයට එන්න බැරි පක්ෂ වල සෙට් එකක් පර්ලිමේන්තු යවලා කියනවා මෛත්‍රී පක්ෂය පැරැද්දුවාලු (ම)
ශ්‍රීලංකා නිදහස් පක්ෂය පැරැද්දුවේ කවුද කියන එක පොඩි ළමයි පවා දන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදේශ අාක්‍රමනයෙන් බේරා ගත යුතුය. (බ)
පරාජිත මහින්ද වෙනුවට මෛත්‍රී එක්ක ඡන්දෙට ගියා නම් තාමත් බලයේ ඉන්නේ (අ)
ඔය මොකා නාවත් අපි තියනවා පොළොන්නරුවේ (අ)
ආයෙ නම් ශ්‍රි ලංකා එක නැගිටිනවා බොරු මේ අවුරුදු පහට (ම)