ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් හා මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී) නායක ඩග්ලස් දේවානන්ද ජාතික රජයට සහාය දීමට කැමැත්ත පළකර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් දුමින්ද දිසානායක මහතා කියයි.
මේ දෙදෙනාම මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල ආධාරකරුවෝ වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කවදත් ගොඩ මල්ලියේ (ම)
ආවට, ගත්තාට කමක් නෑ. හැබැයි පහුගිය කාලේ කළා වගේ බලය අනිසි ලෙස යොදවා අනවශ්‍ය වැඩ කරන්න ගියොත් වහාම දඬුවම් කරන්න. අපිට මතකයි තොණ්ඩමන් හැසිරිච්ච විදිය. (අ)
මේ රටේ ජීවත් වන අවස්ථාවාදී දේශපාලකයන් දෙදෙනෙක් (අ)
ඒ හැමෝම දිනුම් අපි පරාදයි (අ)
තොන්ඩමන් නම් ඉතින් මොන ආණ්ඩුව තිබ්බත් ඒකට හේත්තු වෙනවානේ. (ම)
තැනෙන රජුන්(අ)
මෙන්න ඉන්නවා නියම දේශපාලකයෝ (ම)
ප්‍රශ්නය තියෙන්නේ මේ දෙන්නටම මන්ත්‍රී ධුර කියක් තියෙනවද කියන එක . අඩුම වශයෙන් 7 ක්වත් තියෙනවා නම් යෝජනාව හොඳයි .මොකද ශ්‍රීලනිපය එක්ක හවුල් ආණ්ඩු හදනවට වඩා ජනතාවට හොඳයි එතකොට අමාත්‍ය ධුර ගණනත් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගන්නත් පුළුවන් . (අ)
මේ දෙන්න සහ නෙවෙයි කාගෙන් හරි ඇමැති කමක් අරන් සැප විදින්නයි (බ)
නොදකින් යහපාලානේ.අපරාදේ අපේ ඡන්දෙ ,මීට හොඳයි හිටපු කෙනා. ජ.වී.පෙ. ට ඡන්දෙ දෙන්න බැහැ කියපු එවුන් දැන් ඉතින් විදවපියව්. (බ)
තොණ්ඩා ජාතික කොහොම වෙතත් දුෂිත රජයක් නම් කිරීමට සහය දෙයි (අ)
ජාතික රජයට අවට කමක් නෑ.ඇමතිකම් දෙන්න එපා. (අ)
කෑම නැතිව ජිවත් විය නොහැක . (අ)
ඉතා හොද තීරණයක්, ජනතාවට වැඩක් කරන්න ආණ්ඩුවට යන්න ඕනේ (නදී)
අගමැතිතුමනි මේ දෙන්නට නම් ඇමති කම් නම් දෙන්න එපා . (නදී)
මේ වගේ වැනෙන පටු අදහස් තිබෙන අය සම්බන්ධ කරගෙන අපේ ඡන්දය පාවා දෙන්න එපා (නදී)
යහපාලනයට එක්වෙන අයට බුදු සරණයි (නදී)
ඔය එන්නේ ඇමතිකම් වලටද සේවය කරන්නද? (ම)
වැසි පැත්තට හොයියා (ම)
අපෝ දෙන්නම එපා දෙමල මුස්ලිම් දෙගොල්ලන්ම එජාප ශ්‍රීලනිප දෙකේම ඉන්නවා. රටට සේවයක් කරන්න කැප උන අයගේ ඇමති අවස්ථා මේ අයට දෙන්න එපා (නදී)
නියම දේශපාලකයෝ (ම)
ජාතික රජයක් යනු ඇමතිකම් වැඩිපුර සැපයීම සදහා පත්කරන රජයකි. එබැවින් මොවුන් දෙදෙනාව ගැනීම ප්‍රශ්නයක් නොවේ . (ම)
කොහොම ගියත් ගොඩ යන දෙශපාලකයන් (අ)