‘දෙනවයි කියලා දුන්නේ නෑ‘ සේවාස්ථ පුහුණුව යටතේ වසර එක හමාරකට පෙර වරායට බඳවාගත් මහපොළ අභ්‍යාසලාභීහු පිරිසක් වරාය හා නාවික අමාත්‍යංශය ඉදිරිපිටදී අද (10) උද්ඝ 10 June 2015
ලෝකයේ නැව් නැති එකම සංස්ථාව ගැන අර්ජුන කියයි ලංකා නැව් සංස්ථාව මුහුණදෙන අභියෝග හා අනාගත සැලසුම් ගැන සාකච්ඡා කෙරෙන මාධ්‍ය හමුවක් අද (10) කොළඹ වරායේ නැංගුරම්ලා ඇති හයිසු ක්‍රිස් 10 June 2015
සයිබර් අපරාධ පුහුණු පාසල ලංකාවේ සයිබර් අපරාධ මර්දනය සම්බන්ධයෙන් පුහුණුවිම් කරන දකුණු ආසියාවේ පුහුණු මධයස්ථානය ශ්‍රි ලංකාවේ පිහිටුවීමට යුරෝපා ක 10 June 2015
ආණ්ඩුවේ මහ ගැහිලි ගැන පැමිණිලි ගලයි ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන කිහිපයක සහ පළාත් සභා ප්‍රාදේශිය සභා කිහිපයක වි යැයි කියා මහා පරිමාණයේ මුල්‍ය වංචා 10 June 2015
මහ දවාලේ කොල්ලයක් නුගේගොඩ අඹතලේ පරණ පාර ප්‍රදේශයේදී මෝටර් රථයකින් නිවසකට පැමිණි දෙදෙනෙක් වෙඩි තබා නිවැසියන් බිය ගන්වා අල්මාරියේ තිබූ රුපියල් 20,000ක් 10 June 2015
ඉස්තරම්ම හාල් බල්ලකුටවත් කන්න බෑ සත්ත්ව ආහාර ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ රතු කැකුළු සහල් කිලෝ 26,000ට වැඩි ප්‍රමාණයක් ඉස්තරම්ම සහල් ලෙස මිනිස් පරිභෝජනය සඳහා වෙළඳපොළට යැ 10 June 2015
උතුරේ තවත් ඉඩම් මුදා හරියි උතුරේ අක්කර 19,159 ක් මුල් පදිංචිකරුවන්ට බෙදා දී ඇතැයි යාපනය ආරක්ෂක සේනා ආඥාපති නන්දන උඩවත්ත මහතා කියයි. පලාලිවල අක්කර 11629න් අක්කර 6258 10 June 2015
තාත්තා අල්ලා බෝතලයකට දාන්න ඕනෑ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පිළිතුරු දෙයි ප්රශ්නය - මගේ සැමියා රජයේ සේවකයෙකි. ඉතා සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ ද දැන් අපේ 10 June 2015
තේ වත්තේ 90ක් රෝහලේ හපුතලේ පිට රත්මලේ වත්තේ අද (10) උදේ තේ සේවකයෝ අනූ දෙනෙක් පමණ ක්ලාන්තය සෑදී හපුතලේ සහ දියතලාව රෝහල්වලට යොමු කළ බව වතු අරංචි කියයි. වත්තට 10 June 2015
සම මත පලු මතුවීම මැජික් එකක් නොවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා මහතා පිළිතුරු දෙයි කසුන්ගේ ප්රශ්නය ට පිළිතුර ඔබගේ ගැටළුව ප්‍රසිද්ධියේ පළ කිරීමට නො 10 June 2015
ඩී.වී.උපුල් උසාවියට දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් අද (10) කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන ආවේය. 10 June 2015
බැසිල් යළි රිමාන්ඩ් ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ලබන 18 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඇතුළු ති 10 June 2015
යට ඇඳුම් පහක් ඇඳලා රුපියල් කෝටි පහක් වටිනා කිලෝ 10 ක් බරැති රත්තරන් බිස්කට් තොගයක් යට ඇඳුමේ සඟවාගෙන ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් කට 10 June 2015
ඉන්ද්‍රනාථ තේනුවරගේ දස්කම් විස්කම් ප්‍රකට ඡායාරූප ශිල්පියකු සහ ලේඛකයකුවන ඉන්ද්‍රනාථ තේනුවර මහතාගේ අලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශනය ජුනි මස 12 සිකුරාදා සිට 15 සඳුදා 09 June 2015
යකඩ යකා වටගොඩදී එකට ගැටෙයි වටගොඩ දුම්රිය ස්ථානයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් එක් මගියකු තුවාල ලබා ඇතැයි දුම්රිය ආරංචි කියයි. මෙසේ එකිනෙක ගැටී ඇත්තේ න 09 June 2015
ග්‍රීක නැවක් අනතුරක සර්බියාවේ මොන්ටිනිග්‍රෝ වෙරළ තීරයක යාත්‍රා කරමින් තිබූ මගී ප්‍රවාහන නෞකාවක් අනතුරකට ලක්වී පුද්ගලයකු මියගොස් ශ්‍රී ලාංකිකයකු 09 June 2015
පල්ලමට වැටුණු ඇල්ලේ ගෝනා බේරෙයි ඇල්ල වැරැල්ලපතන වත්තේ ගෙවත්තක වේල්ලකින් පහලට වැටී වාරු නැතිව සිටි වයස්ගත ගෝනෙකු බේරා ගැනීමට ඇල්ල පොලිසිය හා වනජීවි නිලධ 09 June 2015
ආවාට ගියාට බෙහෙත් බොන්න එපා බොරැල්ල ශ්‍රි ලංකා ආයුර්වේද ශික්ෂණ රෝහලේ බාහිර අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි රමණි එදිරිසිංහ මහත්මිය පිළිතුරු දෙයි 09 June 2015
රට හතර වටේ කඹුරුපිටිය මාපලාන කිරම ඇලේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් සොයාගත් බව කඹුරුපිටිය පොලිසිය කියයි. හික්කඩුව තම පුතා සන්තකය 09 June 2015
සරණාගත දැරියට ලක්ෂ 20ක වන්දි තමිල්නාඩුවේ තිරුවාදවූර් සරණාගත කඳවුරේ නිවසක සෙවිලි තහඩු වලට යටවී ජීවිතක්ෂයට පත්වූ ලාංකික දැරියක වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10 ( 09 June 2015
මනාලයා නෙළු මලේ මස්සිනා රොන් උරයි මගුල් දා මනාලයා තනිකර මනාලිය නැන්දම්මාගේ නිවසට රැගෙන ගොස් රැයක් ගත කළ මස්සිනාට කෑගල්ල මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා වසර 7 09 June 2015
“ක්‍රමේ හොඳයි : සුළු පක්ෂ ඉවරයි“ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබීම සුබදායී පුවතක් වුව ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව 225ක් ලෙ 09 June 2015
දරුවාගේ බර වැඩි වෙන්නේ නෑ. කෑමේ ප්‍රශ්නයක් ද ? විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා සම්මන්ත්‍රණයක දී සඳහන් කළ කරුණු ඇසුරිනි ප්රශ්නය - තුන් හැවිරිදි දරුවා නිතරම උණ සෙම්ප 09 June 2015
කොච්චිකඩේ මගියා කොච්චි කයි රුපියල් ලක්ෂ විස්සක් වටිනා රන් බිස්කට් 4 ක් ගමන් මළු වල සඟවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණ ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් පනස් දහසක දඩ 09 June 2015
වෙලේ සුදාගේ කළු සල්ලි සුදු කළ ගැහැණිය රිමාන්ඩ් වෙලේ සුදා මත් ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගන්නා ලදැයි කියන මුදල් ඉඩම් මිලදී ගනිමින් හා බැංකු ගිණුම්වල තැන්පත් කරමින් විශුද්ධිකර 09 June 2015
කෙල්ල කෙළසූ කොටි සුදා හිරේ දහහතර හැවිරිදි දැරියක දූෂණය කිරීමට වරදකරු වූ යූ.ජී.සුසන්ත හෙවත් කොටි සුදා (38) වසර 19ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 10,000ක දඩයක් 09 June 2015
‘ජේ.ආර්ට බැරි දේ ගාල්ලේ සුමනදාස කළා‘ ‘ජේ ආර් ජයවර්ධන හිටපු ජනාධිපති මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ බලයේ සිටින ජනාධිපති කිසිවකුට පැරදවිය නොහැකි ලෙසයි. නමුත් ගාල්ල 09 June 2015
පෝෂණ මල්ලේ කුණු බිත්තර? අරණායක ගැබිනි මව්වරුන්ට ලබා දුන් පෝෂණ මල්ලේ නරක් වූ බිත්තර තිබූ බව ප්‍රදේශවාසීහු කියති. අරණායක සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛ 09 June 2015
‘කුටු කුටු මාමා’ වූ ශි්රයන්ත මෙන්ඩිස් ලෝකය අතැඹුලක් සේ ගත් කළ අපි හැමෝම මිනිස්සු, උස් මහත් වර්ණ භේද සියල්ල ගත්තද, අපි එකම තලයක මානවීය ජාතියක්. අපි ඔක්කෝටම එකට උණුසුම විඳගත 09 June 2015
‘පාර්ලිමේන්තුවේ බහුතර බලය එජාපය ගන්නවා‘ - අධ්‍යාපන ඇමැති නව මැතිවරණ ක්‍රමයක් ඇතිකරන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු පවතින සමානුපාතික ක්‍රමය යටතේම හැකි ඉක්මනින් ඉදිරි මහ 09 June 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026