අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ පදික වේදිකාව අසල තාවකාලික කුටිවල පවත්වාගෙන ගිය රෙදි පිළි වෙළෙඳහල් ඇතුළු වෙළෙඳහල් 18ක් අද අලුයම ඇති වූ ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි. අම්පාර නගර සභාව, උහන ගුවන් හමුදා කඳවුර, අම්පා සෞඛ්‍ය අංශවල ගිනි නිවීමේ ඒකකවල නිලධාරීහු ගින්නි නිවීමට මහත් උත්සහයක් ගත්හ. අලුයම දෙකට පමණ ආරම්භ වූ ගින්න පෙරවරු 5.00 පමණ වන තෙක් පැවැති බව නගර වාසීහු කියති.
කුමාර සී ලියනාරච්චි














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd