2009 මැයි මාසයේ අවසන් වූ යුද්ධය ආරම්භ වීමටත් වසර ගණනකට පෙර ආරම්භ වූ වවුනියා ඕමන්ත මුරපොළෙන් යුද හමුදාව අද ඉවත් කළේය.
යුද්ධයේ උච්චත අවස්ථාවට පැමිණි සමයේ හමුදා මුර පොළ ඉදිරිපිිට කොටින්ගේ මුරපොළක්ද ස්ථාපිත කර තිබුණි. උතුරට ආ ගිය වාහන එම කොටි හමුදා මුරපොළේදී දැඩි සෝදිසියට ලක් කෙරෙිණි. කොටින්ගේ අවසර පත්‍රයක් නැතිව එදා උතුරට යා නොහැකි විය.
හමුදා මුර නිලධාරින් පවසනුයේ සාමාන්‍ය වැසියන්ට කිසිදු සෝදිසියකින් තොරව දැන් උතුරට යා හැකි බවයි. හමුදා පොලිසිය පමණක් එහි රාජකාරියේ යෙදී සිටින බව ද දැනගන්නට ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමයට දිගුකල දෑත්. සපා කෑමට ලක් නොවේවා! (නදී)
දැන් ඉතින් රට ගැන කතාකරන්න බැහැනේ. ජාතිවාදීන්,ආගම් වාදීන් කියනවනේ (නදී)
ලංකාවේ සෑම පුරවැසියෙකුම ජාති භේදයෙන් තොරව ලාංකිකයන් සේ සැලකීමේදී මෙම තීරණය ඉතා වැදගත් කාලෝචිත පියවරක්. (නදී)
මේ ලැබිල තියෙන නිදහසෙන් අයුතු ප්‍රයෝජන නොගනිවී කියල හිතනවා ඔබ සැම (නදී)
මම පසුගිය 30 අවුරුද්දක්ම සිටියේ ලංකාවේ නොවේ සෑම පුරවැසියෙකුම ජාති භේදයෙන් තොරව ලාංකිකයන් සේ සැලකීමේදී මෙම තීරණය ඉතා වැදගත් කාලෝචිත පියවරක්.(ම)
ඔබ හරියටමහරි රොහාන් (ම)