IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘අලි මිතුරු තුමෝ කලබලයෙදි පිහිට වෙතී‘

ඵෙතිහාසික මහනුවර  ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා මංගල්‍යයයේ අවසන්  මහා පෙරහර සෙනසුරාදා (29) වීදි සංචාරය කරද්දී එහි ගමන් ගත් අලි පැටවකු නොසන්සුන් ලෙස හැසිරිමෙන් මහනවුර වැවට යාබද බෝට්ටු සේවය අසල සංඝරාජ මාවතේ පාරෙන් පිටත ඇති වළාකුළු බැම්මට හානි සිදුවී ඇති බවත් කිසිවකුට අනතුරක් සිදුවී නොමැති බවත් මහනුවර පොලිසිය පවසයි.

නොසන්සුන්වූ අලි පැටවා පොලිසිය හා පේරාදෙණි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සංඝරාජ මාවතට ගෙන ගොස් මාර්ග බාධක දමා පෙරහැර නැරඹීමට ආ ජනයාට අනතුරක් නොවන ලෙස රඳවා තබා ගත් බවද පොලිසිය පවසයි.

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ පශු ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා පිඨාධිපති වෛද්‍ය අසෝක දංගොල්ල මහතා පැවසුයේ අලි පැටවා මළ පහ කරන අවස්ථාවේදී මළ පහ ඉවත් කරන සේවකයකු අත ඇති සවලට හා එහි ශබ්දයට බිය වීම නිසා අලි පැටවා නොසන්සුන්වී ඇති බවත් නොසන්සුන්තාවය නැති කිරිම සඳහා එම අලි පැටවාට මිතුරු තවත් අලි පැටවකු රැගෙන දෙදෙනා එකතැන තබා ගනිමින් නැවත ප්‍රකෘති තත්වයට පත් කරවු බවයි.

tusk_2015830pic1 tusk_2015830pic2 tusk_2015830pic3 tusk_2015830pic4 tusk_2015830pic5 tusk_2015830pic6



අදහස් (0)

‘අලි මිතුරු තුමෝ කලබලයෙදි පිහිට වෙතී‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site