මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා මංගල්‍යයයේ අවසන් මහා පෙරහර සෙනසුරාදා (29) රාත්‍රියේ වීදි සංචාරය කළේය.
පෙරහරේ කරඬුව නැදුන්ගමුවේ රාජා හස්තියා විසින් වැඩම කරනු ලැබිණි.
අද (30) දින පෙරවරුවේ ගැටඹේ තොටේ දිය කැපිමේ චාරිත්‍රයෙන් පසු දහවල් පෙරහර මහනුවර නගරයේ වීදි සංචාරයෙන් පසුව දළඳා මාලිගාවේ ඇසල මහා මංගල්‍යයය සාර්ථකව අවසන් කළ බව ජනාධිපති මෙත්‍රිපාල සිරිසේන මහතාට සන්නසක් මගින් භාර දීමෙන් පසු ඇසල උත්සවයේ කටයුතු නිමාවට පත් කිරීම සිදුවේ.
ඇසල මහා මංගල්‍යයයේ අවසන් මහා පෙරහර නැරඹීම සඳහා ජනපති සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පෙරහර පැමිණ සිටියහ.
පෙරහර නැරඹීම සඳහා දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර පුරවරයට පැමිණ සිටියහ.
මේ අතර ඇසල පෙරහර වෙනුවෙන් මහනුවර ගිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ දළඳා සමිඳුන් වැඳ පුදාගෙන අනතුරුව තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහ නාහිමිද ගලගම ශ්‍රී අත්ථදස්සී අස්ගිරි මහනාහිමිද බැහැ දැක පිරිකර පූජා කර ආශිර්වාද ලබාගත්තේය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උත්තම මුණි දළඳා වඩම්මන මොක්පුර රන් නෞකා බලන් සකි සෙංකඩගල පුරයේ
ප්‍රියංකා Sunday, 30 August 2015 01:15 PM
දළදා පෙරහර පැවැත්විම රටට සෙත් පැතිමකි, දළදා වැහෙන්සේ නැමදීම ජීවමාන බුදුන් වහන්සේ නැමදිමකි. (බ)
සුකිත් අබේ Sunday, 30 August 2015 01:45 PM
අයියෝ මෛත්‍රී, සුදු කමිසයක් ඇන්දේ නැද්ද? බලන්නකෝ රනිල් ඇදගෙන ඉන්න ලස්සන (නදී)