අනුර කුමාරට තුන්මන් හංදියේ පෙරේතයා පෙනෙයි ‘ලෝකය ආර්ථික වශයෙන් මහා ජයග්‍රහණ අත්පත් කර ගනිද්දි අපි තුන්මන් හන්දියේ ඉන්න පෙරේතයා පස්සේ දුවනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ 11 June 2015
රනිල් ගෙදර යවන්න මාතර එන්නලු රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ යහපාලන ආණ්ඩුව ගෙදර යැවීම රටටත් මෙරට දරු පරපුරේ අනාගතය වෙනුවෙනුත් කරන මහා පුණ්‍ය කර්මයක් බැවින් 11 June 2015
හිස් මත්පැන් බෝතලෙන් වතුර එපා වතුර ලීටරයක් දැමිය හැකි විදුරු බෝතලයක් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට ළඟදීම හඳුන්වා දෙන බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති 11 June 2015
ලක්ෂ දහයේ කප්පම ගෙවා දරුවා බේරා ගනියි පිරිසක් විසින් පැහැර ගැනුණු අවුරුදු පහක දරුවා රුපියල් ලක්ෂ දහයක කප්පමක් ගෙවා බේරා ගත් බව වවුනියාවේ ව්‍යාපාරිකයකු පැමිණිල 11 June 2015
පුදුමයි ඒත් ඇත්තයි ලෝකයේ බොහෝ දෙනෙක් අනතුරකට ලක්වූ විට තුවාල ලැබීම හෝ මරණයට පත්වීම වැනි ශෝචනීය දෙයක් සිදුවන අවස්ථා බහුලය. අනතුරකින් සීරීමක්වත් නැ 11 June 2015
පොලිස් පොතෙන් · පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරගම පොල්ගොඩ දි අද (11) බසයක් හා ත්‍රීරෝද රියක් ගැටීමෙන් ද 11 June 2015
ඕපා දූප - රංජන් කාලෝ මාමා ගැන කියයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ මාමා කෙනෙකි. වැඩි දෙනකුගේ කතාබහට ලක්ව ඇති මූල්‍ය අපරාධ කොට්ඨාසය ප 11 June 2015
විදෙස් ආයෝජන ගෙනෙන සමාගමට බලපෑම් බෑ මෑතකදි පිහිට වු අන්තර් ජාතික බේරුම්කරණ මධ්‍යස්ථානය ස්වාධින සමාගමක් ලෙස ලියාපදිංචි කිරිමට ක්‍රියාකරන බව අධිකරණ අමාත්&zwj 11 June 2015
‘මිනී මරණ හැටි උගන්වන පත්තරත් තියෙනවා‘ මිනී මරණ හැටි හා අපරාධ කරන හැටි සඳහන් පුවත්පතක් ආණ්ඩුවෙන් මුද්‍රණය කරන බවත්, අපරාධය සිදු කළ ආකාරය එලෙසින්ම පළකිරීම තවත් එවැනි අපර 11 June 2015
තිලංග සුමතිපාල වැඩ බාරගනියි නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්යඇමැති ලෙස දිවුරුම් දුන් සන්ධාන මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා පිළිගැනීමේ උත්සවයක් පුං 11 June 2015
අඟුණකොලපැලැස්ස පොලිසිය ළඟ උද්ඝෝෂණ ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය හරි හැටි විමර්ශන නොකළ බව කියමින් අඟුණකොළපැලැස්ස ගම්වාසීහු 200ක් පමණ අඟුණකොලපැලැස්ස පොලි 10 June 2015
චොක්ලට් මල්ලෙන් හෂීස් පනී ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු විසින් හික්කඩුවේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවගේ නමට කූරියර් සේවාවක් මගින් එවන ලද චොක්ලට් ප 10 June 2015
ව්‍යවස්ථා සභාව පත් කිරීම තවත් කල් යයි ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස ඇමැතිවරුන් පත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් ගැන ජනාධිපතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ තීරණය අවබෝධතා ග 10 June 2015
‘ඡන්දෙට දෙගොල්ලොම බයයි වගේ‘ - කතානායක පාර්ලිමේන්තුව විසිරුවනවාට ආණ්ඩුපක්ෂය සහ විපක්ෂය යන දෙපිරිසම බයයි වගේ පෙනන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී පැව 10 June 2015
රුවන් ප්‍රංශ තානාපති හමුවෙයි ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් මැරැන් ෂූ මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අතර විශේෂ හමුවක් ආරක්ෂක අමාත්‍ය 10 June 2015
‘සල්ලි පස්සෙම දුවන්න එපා‘ රුපියල් ශත ඔස්සේම හඹා නොගොස් අසරණ රෝගීන් වෙනුවෙන් සේවය කරන ලෙස තමන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ව 10 June 2015
හිටපු ලේකම්ගේ පරීක්ෂණ අවසන් හිටපු විදේශ ලේකම්වරියක වූ ෂෙනුකා සෙනෙවිරත්න ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය ලෙස කටයුතු කළ සමයේ නිල නිවස අලුත්වැඩි 10 June 2015
හොරට සයිප්‍රස් ගිහින් ඉල්ලන් කයි අන්සතු ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් සයිප්‍රස් ගිය ශ්‍රී ලාංකිකයෙක් එරටින් පිටුවහල් කොට ආපසු ශ්‍රී ලාංකාවට එවනු ලැබ සිට 10 June 2015
‘අගමැති විශ්වාස භංගය එපා යැයි ජනපති කියා නැහැ‘ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව ඉවත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා නැතැයි ශ 10 June 2015
කුඩු ග්‍රෑම් හතයි : දිවි තෙක් හිරේ යයි දස වසරකට පෙර මාලිගාවත්ත ඛෙත්තාරාමය අසල දී කුඩු ග්‍රෑම් 4.77ක් ළඟ තබා ගත් සම්සුදීන් නසීමා සම්සුදීන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත 10 June 2015
බැසිල් අදත් සැප රියෙන් නොබසී දිවි නැඟුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි ගණනක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට ඉදිරිපත් කිරීම සඳහා කඩුවෙල මහේස 10 June 2015
ලාංකික ඩයස්පෝරාව කොළඹට රැස්වෙයි? ලොවපුරා ශ්‍රී ලාංකික ඩයස්පෝරා ප්‍රජාව ඒකරාශි කැරෙන සමුළුවක් මේ වසර අගදී කොළඹදී පැවැත්වීමට විදේශ අමාත්‍යාංශය සැරසෙයි. ඔවුන් 10 June 2015
තව උප ඇමැති හතරක් නව නියෝජ්‍ය ඇමැතිවරු පස් දෙනෙක් මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ අද (10) සවස දිවරුම් දෙනු ලැබූහ. සනත් ජයසූරිය, එරික් වීරවර්ධන, ති 10 June 2015
ජිනිවා සමුළුවට ලංකාව පිටපට ගහයි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අළලා ලබන සැප්තැම්බර් මාසයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදි සාකච්ඡාවට ගැනෙන වාර්තාවට මුහුණදීම සඳහා ශ 10 June 2015
කඩුවෙල-කොට්ටාව සුපිරි මග වහයි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කොළඹ - කොට්ටාව පිටත වට රවුම් මාර්ගයේ අධිවේගී මාර්ගය කොට්ටාව සිට කඩුවෙල දක්වා කොටස අද (10) මධ්‍යම රාත්‍රි 10 June 2015
රන් බඩු කඩේ ගොන් වැඩක් කරලා නීති විරෝධී අයුරින් මෙරටට ආනයනය කළ දුම්වැටි කඩුගන්නාව, හේනාවල ආපනශාලාවක අලෙවි කරමින් සිටි එහි හිමිකරු හා රන් අබරණ වෙළඳසළක සේවකය 10 June 2015
‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ‘ මූල්‍ය අපරාධ හා වෙනත් චෝදනා සම්බන්ධයෙන් රහස් පොලිසියට මෙන්ම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට එන ඇතැම් දේශපාලනඥයන් බියෙන් සලිතවන 10 June 2015
යට ඇඳුමේ ගෙනා කෝටි පහේ රන් සිද්ධියේ සුළ මුල සොයයි ද? ඩුබායි සිට තම යට ඇඳුමේ සඟවාගෙන රත්තරන් කිලෝ දහයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන 10 June 2015
මහින්ද පැරදුණේ නව මැතිවරණ ක්‍රමයක් ඇති නොකළ නිසාලු නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු නොකිරීම හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා ඇ 10 June 2015
උපුල්ගෙ නඩුවට නාමලුත් ඇවිත් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පිරිස් ගල් ගසා මරා දැමිය යුතු යැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද සිටි රැස්වීමක දී ප්‍රකාශ කළ දකුණු පළ 10 June 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026