අම්පාර කරංගාව ප්‍රදේශයේ සුළි සුළඟකින් ගෙවල් කිහිපයකට හානි සිදුවී ගහ කොළ කඩා වැටී විදුලි මාර්ගද අවහිරවී ඇතැයි වැසියෝ කියති.
නිවාස කිහිපයක්ම සම්පූර්ණයෙන්ම අලාභ හානි සිදුව ඇති අතර අම්පාර කරංගාව ජනරජ විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ලේ වහලය සම්පූර්ණයෙන් හානියට පත්ව ඇතැයි කියති.
විනාඩි 20ක පමණ කාලයක් එක දිගට වැස්ස සමග තද සුළඟක් පැමිණි බවත් අයිස් කැට ඇද වැටුණු බවත් ප්‍රදේශවාසීහු පවසති.
ඡායාරූප හා විඩියෝ - වසන්ත චන්ද්‍රපාල







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd