පසුගිය ජනවාරි 8 වැනිදා පැවැති ජනපතිවරණ සමයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අධාරකරුවකු වූ රවීන්ද්‍ර ලක්මාල්ට වෙඩි තැබීමට උත්සාහ කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ කංකානමද ඔහුගේ හිතවතුන් බව කියන වඩු බාස් කෙනෙක්ද මුරකරුවෙක්ද තවත් අයකුද ගිනි අවි 4ක්ද සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ලක්මාල් ඉලක්ක කර වෙඩි තැබූ නමුත් ඔහු බේරී ඔහුගේ නිවසට වෙඩි වැදී ඇතැයිද පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඉතින් ඔයට වඩා තෝර මෝරු සම්බන්ධ වුණ දහස් ගණනක් චෝදනා තව විභාග කරලා ඉවර නැති බව පොලිසිය මතක තියාගන්න හොඳේ.(ම)
ගිනි අවි සහ ගිනි කෙළි..(බ)