කසල තේ කිලෝ 5200 ක් සමග ලොරියක් අම්බලන්ගොඩදී අද උදෑසන පොලිසියෙන් අත් අඩංගුවට ගත්තේය.
රන් දොඹේ ප්‍රදේශයට මෙම කසල තේ ගෙන යන්නට ඇතැයි පොලීසිය සැකකරයි. මීට පෙර අවස්ථා කිහිපයකදීම කසල තේ මෙම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ වාහන රාජසන්තක නොකරන්නේ,(ම)
ඒක තමයි දැන් වෙළඳපොලේ අපේ තේ වල ඉල්ලුම පහළ බැස ඇත්තේ.(ම)
එක තමයි දැන් මේ වෙළඳපොලේ තියෙන තේවල කිසිම රැසක් නැත්තේ.(ම)