අලි රොෂාන් නීති විරෝධී ලෙස ළඟ තබාගෙන සිටි බව කියන අලි පැටවුන් දෙදෙනකු ඔහුගේ පන්නිපිටියේ නිවසේදී අද (31) අත් අඩංගුවට ගත් බව වනජීවී නිලධරයෝ කියති.

අලි පැටවුන් දෙදෙනා අද පින්නවල අලි අනාථාගාරයට බාරදීමට නියමිතය.