ජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් වංචනිකව ලබා ගැනීම සඳහා මුදල් සමාගම් පනතට පටහැනි ආකාරයට මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඉංග්‍රීසි ටියුෂන් ගුරුවරයකුවූ සක්විති රණසිංහ හා ඔහුගේ බිරිය ඇතුළු සිව් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 15 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ඔවුනට සිතාසි නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම දෙන්න ඕන (අ)