මහනුවර කටුගස්තොට කොණකලගල ශ්‍රී විජිත මහ විහාරයට ජපානයේ ඔසෙනි සෙන්සුනී මහතාගේ නායකත්වයෙන් යුත් අට දෙනෙකුගෙන් සමන්විත ජපානයේ දුත පිරිසක් පැමිණියහ. මෙම පිරිස කොණකලගල විජිත මහ විහාරයටත් ප‍්‍රදේශයේ පෙර පාසල් අධ්‍යපනයටත් පෙර ද ආධාර කර ඇති අතර මෙවරද ඔවුහූ ආධාර කළහ.
කොණකලගල විජිත මහ විහාරාධිපති කොණකලගල උදිත හිමියන්ගේ අනුශාසනා අනුව මෙම දුත පිරිස මෙහි පැමිණි අතර ජපානය සමඟ සම්බන්ධතා පවත්වන රංජිත් පද්මලාල් මහතා එම දුත පිරිස කැඳවාගෙන ඒමට දායක විය .







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැති බැරි පන්සල් ටිකක් හොයලා ඒවාට මෙවැනි දායකත්වයක් සැපයුවනම් කොච්චර අගෙයිද ...(බ)