කහතුඩුව පාලාගම නිවසක් ඉදිරිපිට කාන්තාවකගේ නමක් ද සමඟ මිනි ඔළුවක් සොයා ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
හුංගම රන්න නගරයේ දී මොටර් රථයේ හැපුණු පුද්ගලයකු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව හුංගම පොලීසිය කියයි.
හුංගම බටඅත බස් නැවතුම් පොළක තිබු නාදුනන කාන්තා මළ සිරුරක් හම්බන්තොට මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බව හුංගම පොලීසිය පවසයි.
වයස අවුරුදු 50 ක් පමණ වන කාන්තාව දින කිහිපයක් එම ප්‍රදේශයේ සිටි බව ප්‍රදේශවාසිහු කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd