ඇසළ මංගල්‍ය ආරම්භ වීමත් සමග අලින්ට ඇතින්ට ඇත්තේ දැඩි අවිවේකි බවකි. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පවත්වනු ලබන පෙරහර සඳහා ඔවුනට ගමන් කිරීමට සිදුව තිබේ. මේ දිනවල පැවැත්වෙන මහනුවර දළදා පෙරහැරේ ගමන් ගත් හස්තියකු ලැබුණු සුළු විවේකයෙන් උපරිම ප්‍රයොජනය ගන්නේ තමා බලාගන්නා ඇත් ගොව්වාට ද තම සිරුර සැප යහනක් කර දෙමිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නදී එහෙමනම් අලියාගේ පිටේ යන්න බැරි වෙයි ඌට රිදෙන නිසා (බ)
අලියාගේ ඇඟ උඩ නැඟගෙන උෟට රිදවනවට මේ පින්තුරය දකින සමහරුන්ට කේන්ති යන්නත් ඉඩ තියෙනවා. (නදී)