බුලත්සිංහල නාරගල ප්‍රදේශයේදී ලොරියක් ත්‍රීරෝද රියක් යට කිරීමෙන් තිදෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු හොරණ රෝහළට ඇතුලත් කර තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙකු සහ 25 හැවිරිදි තරුණයෙක් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රීවීල්කාරයො නම් පාරේ යන්නේ කිසිම චාරයක් තැතුව (නදී)
මගේ අම්මෝ එතකොට කී දෙනෙක් ගිහිල්ලද.(නදී)
මොනා උනත් තරුණ ජිවිතනේ නිරපරාදේ මැළ උනේ. දුකයි මෙවැනි අකල් මරණ අහන්න ලැබීමත්. නිවන් සුව පතමි. වෙන මොනා කියන්නද.(නදී)
දිනකට සිදුවෙන මෙවැනි අනතුරු වලින් මරණයට සහ අබ්බගාතයන් වගේම අසරණ බවට පත්වෙන මෙවැනි අනතුරු අඩු කර ගන්න රියදුරන්ට තදට දඩුවම් කළයුතු වෙනවා නැතිනම් ලංකාවේ මේවා අඩුකර ගැනීම සිහිනයක් පමණි .අවාසනාවකට මෙතෙක් කිසි දෙයක් කිසිම රජයකින් හෝ පොලිසියෙන් කර නැත (ම)
අපේ රටේ ත්‍රිරෝද රථ වලට නරක කාලයක් උදා වෙලා තියෙන්නේ.හැමදාම අහන්න වෙන්නේ අනතුරුයි. (ම)