පාස්කු බෝම්බ නඩුවේ පැමිණිල්ලේ සාක්කි අවසන් පාස්කු ඉරිදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරුණ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අහිංසක පුරවැසියන් 250කට අධික පිරිසක් මරුමුවට පත් කර තවත් විශාල පිරිසකට බරපතල තුවාල කිරීම සඳහා ආධාර .. 8 hours ago
Y මාලි · 1 hour ago ඉසුරන්දි නිකම් කකා බිබී ඉන්නෙ නැතුව කුඩු විනුනන එකත් හොදයි කියලද ඔයා කියන්නෙ (නදී) Reply 0
Y ජානක නාමල් · 1 hour ago ඒක ඒ මනුස්සයාගේ රැකියාව කියල වැරදි දෙයක් කරනවා නම් ඒක අනුමත කරන එක ලොකු වැරැද්දක්. අනාගතේ මිනිස්සු මිනි මස් කන්න පුරුදු උනොත් මිනි මරණ එකත් ඒ මනුස්සයාගේ රස්සාව කියල නිකන් ඉමු. කකුලුවන්ව පන පිටින් තම්බන පවම ඇති. ඊළඟ භවයේ දිවත් වැරදි වැඩ නොකර යහපත් රැකියාවක් කර දීර්ගායුෂ ලැබෙන්න ප්‍රර්ථනා කරනවා. මෙවන් අකල් මරණ නොවන්නට (නදී) Reply 0
Y ඉසුරන්දි · 1 hour ago මොනා උනත් තරුණ ජිවිතයක්නේ නැති උනේ. ජීවිතය ජිවත් කරවන්න මිනිස්සු මෙහෙම හරි වෙහෙසෙනවා නිකන් කකා බිබී ඉන්න එවුන්ට වඩා.(නදී) Reply 0
Y ධම්ම · 1 hour ago කකුළුවන් බේරේ..තරුණ ධීවරයා නොබේරේ..බෙන්තර මුහුඳු තීරේ..කුමක් සිදුවිණි දැයි නොතේරේ.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඒ මනුස්සයාගේ රැකියාව (නදී)
ඉසුරන්දි නිකම් කකා බිබී ඉන්නෙ නැතුව කුඩු විනුනන එකත් හොදයි කියලද ඔයා කියන්නෙ (නදී)
ඒක ඒ මනුස්සයාගේ රැකියාව කියල වැරදි දෙයක් කරනවා නම් ඒක අනුමත කරන එක ලොකු වැරැද්දක්. අනාගතේ මිනිස්සු මිනි මස් කන්න පුරුදු උනොත් මිනි මරණ එකත් ඒ මනුස්සයාගේ රස්සාව කියල නිකන් ඉමු. කකුලුවන්ව පන පිටින් තම්බන පවම ඇති. ඊළඟ භවයේ දිවත් වැරදි වැඩ නොකර යහපත් රැකියාවක් කර දීර්ගායුෂ ලැබෙන්න ප්‍රර්ථනා කරනවා. මෙවන් අකල් මරණ නොවන්නට (නදී)
රැකියාව වුනත් පරපන නැසීම පවක් කලකම් පලදේ(නදී)
මොනා උනත් තරුණ ජිවිතයක්නේ නැති උනේ. ජීවිතය ජිවත් කරවන්න මිනිස්සු මෙහෙම හරි වෙහෙසෙනවා නිකන් කකා බිබී ඉන්න එවුන්ට වඩා.(නදී)
කකුළුවන් බේරේ..තරුණ ධීවරයා නොබේරේ..බෙන්තර මුහුඳු තීරේ..කුමක් සිදුවිණි දැයි නොතේරේ.(නදී)